ISIS ත්‍රස්තවාදීන්ට කෲස් මිසයිල ප්‍රහාර

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ISIS ත්‍රස්තවාදීන්ට කෲස් මිසයිල ප්‍රහාර

    ZRGXR7d.jpg


    පසුගිය සැප්තැම්බර් මස 30 වෙනිදා සිරියාවේ අෂාඩ් විරෝධී ත්‍රස්තවාදීන්ට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කල රුසියාව තවත් පියවරක් ඉදිරියට තබමින් දැන් කැස්පියන් මුහුදේ ස්ථානගත කර තිබෙන යුද නැව්වලින් කෲස් මිසයිල ප්‍රහාරද එල්ල කර බව වාර්තා වේ.


    xMH4moq.jpg


    GONxK8R.jpg


    NCOu0jD.jpg


    රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් සහ එරට ආරක්ෂක ඇමති සර්ජි ෂොයිගු රූපවාහිනීය ඔස්සේ කියා සිටියේ ගුවන් ප්‍රහාරවලට අමතරව කැස්පියන් මුහුදේ තිබෙන යුද නැව් 4ක් යොදාගෙන ඉලක්ක 11කට කෲස් මිසයිල ප්‍රහාර 26ක් එල්ල කල බවයි.



    SrCT1aS.jpg


    මෙම මිසයිල තම ඉලක්ක වෙත ලගාවීමට කිලෝමීටර් 1500ක පමණ දුර ගෙවා යා යුතුබව පැවසේ.



    aVg28td.png


    කැස්පියන් මුහුදේ පිහිටා ඇති රුසියානු නාවික බලඇණිය විසින් මෙම ප්‍රහාර එල්ල කරනු ලැබේ.කැස්පියන් මුහුද රුසියාව ,ඉරානය, තුර්ක්මේනිස්ථානය,අසර්බයිජානය සහ කසකස්ථානය යන රටවලට මායිම් වූ අභ්‍යන්තර මුහුදකි.මෙම මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඉරානය සහ ඉරාකයේ සහයෝගයද අවශ්‍ය වන්නේ මිසයිල ගමන් කරන්නේ එම රටවල ගුවන් සීමාව හරහා වීම නිසාය.රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ ඉරානය සහ ඉරාකය සමග මෙම මිසයිලවල ගමන් මාර්ගය ජනගූන්‍ය ප්‍රදේශ වලට ඉහලින් වැටෙන සේ සැලසුම් කල බවයි.





    මෙම ප්‍රහාර සඳහා


    Dagestan

    Grad Sviyazhsk

    Uglich

    Veliky Ustyug යන ප්‍රහාරක නෞකා සහභාගී වී තිබේ.



    tLr00Xg.jpg

    Gepard class frigate "Dagestan" ship


    Nph9u46.jpg

    Grad Sviyazhsk missile corvette - කුඩා පරිමාණ මිසයිල ප්‍රහාරක නෞකාවකි


    JA3BWB5.png

    Uglich - කුඩා පරිමාණ මිසයිල ප්‍රහාරක නෞකාවකි


    iq05LnN.jpg

    Veliky Ustyug



    මෙම නෞකාවල තිබෙන Kalibr NK නම් මිසයිල පද්ධතිය යොදාගෙන මෙම ප්‍රහාර එල්ල කරනු ලැබේ.


    dmwlI6E.jpg
    Kalibr කෲස් මිසයිලයක්


    සබ්මැරීන් වැනසීමට යොදාගන්නා නාවික යාත්‍රා වන Grad Sviyazhsk සහ Uglich සතුව නෞකා නාශක සහ ගුවන් යානා නාශක මිසයිස තිබේ.

    ඒ අතර නේටෝ සංවිධානයේ ඇ.එ.ජ.ප්‍රධානියා රුසියාවේ හමුදා ශක්තිය සම්බන්ධව ප්‍රශංසා මුඛයෙන් කතා කර තීබෙන බව වාර්තා වේ.


    lrGVcSB.png

    පසුගිය සතියේ පටන් මේ දක්වා සිරියාවේ ඉලක්ක 112කට රුසියානු ප්‍රහාරක යානා විසින් පහර දී තීබෙන බවද ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.





    Source:RT News


    -HarshaLulzSec-
     
    Last edited:
    • Like
    Reactions: BlueBat

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඉරාන් හරි ඉරාක් හරි හිටියා නම් බීයර් එකක් ගගා හවසට උඩ බලන් ඉන්න තිබ්බා බන්


    Welcome+to+Dominica+092.JPG
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සිතියමෙනුත් නැතිවෙලා යයිද මන්ද මේ ගහන ගැහිල්ලට....:baffled::baffled:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිරා ගැහිල්ලක් ගහන්නේ.
    ඇමේරිකාව ,එන්ගලන්තය සෞදිය , ඉස්‍රායලය වගේ රටවල් තක්බීර් වේලා. උන්ගේ ප්ලැන් වලට කෙලවෙන නිසා
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,814
    773
    113
    ela machan. rep denna behelu ne "You have given out too much Reputation in the last 24 hours, try again later."