Gtalk කලින් වගේම බාවිතා කරමු

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,149
    12,695
    113
    38
    Gtalk කලින් වගේම බාවිතා කරමු

    Gtalk කලින් වගේම බාවිතා කරන්න පුලුවන් Pidgin වලින් . මේකෙන් Gtalk විතරක් නෙමේ AIM, Facebook, Bonjou,r Gadu-Gadu, Group Wise, Gtalk ,ICQ, IRC, MSN, Xmi, MySpace IM Simple ,Sametime, XMPP,Yahoo ,Yahoo Japan ,Zephr ඔන්න ඕවාට ලොග් වෙන්න පුලුවන්.

    pidgin-1.gif


    contact_window.png


    මේක දාලා , Buddies - Sort Buddies එතනින් By Status ක්ලික් කරානම් List එකේ Online ඉන්න අය උඩින්ම පෙන්වනවා.

    මේක වැඩ කෑලි ගොඩක් තියෙනවා , තව මේකට Plugin එහෙමත් තියෙනවා ඒවා ඔකොම මේක දාගෙන ම බලන්න. ඒ වගේම මේකට ලොකු RAM එකක් එහෙම යන්නෙත් නැහැ ,තව මේක Windows , Linux , Mac කියන OS තුනටම බාවිතා කරන්න පුලුවන්

    347y5qh.jpg


    මේ ගැන හැමෝම වගේ දන්නවා ඇති එත් නොදන්නා අයට Gtalk එකට නැවත සෙට් වෙන්නයි මේක දැම්මේ , Linux වලනම් ඔක OS එකෙන් ම එනවා. මම Linux වලදී පාවිචි කරන්නේ ඕක.

    මෙතනින් බාගන්න.
    - http://pidgin.im/download/windows/
     
    • Like
    Reactions: WhiteWalker

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඕකේ ෆේස්බුක් වැඩ නෑ.plugin එකක්ද කොහෙද තියෙනවා ඇඩ් කරගන්න github.com වල
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    හපොයි මාර සතුටින් බාන්න ගියේ. කමෙන්ට් වල තියනවා වගේම hangouts වැඩ නැද්ද බන්?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    දැන් තියෙන Hangout එක මෙලෝ රහක් නෑ බන්. ඉස්සර Gtalk තරම් සුපිරි එකක් තවත් නෑ....
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,149
    12,695
    113
    38
    දැන් තියෙන Hangout එක මෙලෝ රහක් නෑ බන්. ඉස්සර Gtalk තරම් සුපිරි එකක් තවත් නෑ....

    හ්ම්ම්, ඒකම තමයි මමත් කිව්වේ Pidgin එක ඉස්සර එක වගේ බාවිතා කරන්න පුලුවන් කියලා