1. noone

    CCTV camera හා security System පිළිබදව ප්‍රශ්න

    මොබයිල් ඉන්ටනෙට් ප්‍රොවයිඩර් කෙනෙක් ගෙන් ගන්නවා නම් අනිවා ස්ටැටික් අයි පී එකක් ඕනෙ. ටෙලිකොම් ඉන්ටර්නෙට් නම් ඩයින් ඩී එන් එස් එකක් දැම්මහම හරි
  2. noone

    default phone lock code urgent

    හෝම් කී එකයි වොලියුම් අප් කී එකයි පවර් කී එකයි ප්‍රෙස් කරලා හාඩ් රිසෙට් කරන්න
  3. noone

    කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

    ඒක නම් ඇත්ත. අපි නම් ඉතින් බඩු අරගෙන කොහෙ හරි ගෙදරක තමයි සෙට්වෙන්නෙ. නිදහස්, ලාබයි.
  4. noone

    කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

    අපි එක්ස්පෝස් උනේ මීට අවුරුදු ගානකට කලින්. දන්නෝ දනිති
  5. noone

    කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

    වොච් ටවර් එක ලඟ බං
  6. noone

    කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

    එහෙනම් කිරිබත්ගොඩ සෙට් වෙමුද? සමනල........
  7. noone

    කවුද ලගම ඉන්න elakiri සාමාජිකයො කියල බලමු..

    තව ඕනෑම බැංකුවක් තියනවා. පෙට්‍රල් ශෙඩ් 4ක් තියනවා පැය 24 ම ඕපන් එකක් තියනවා. මමත් ඉන්නෙ ඔය අහල පහලම තමයි.
  8. noone

    Cheque Help. . .

    Cash cheque cross කරලා තිබ්බොත් ඒක ඩිපෝසිට් කරන්න කරන්ට් එකවුන්ට් එකක් තියන්න ඕනෙ.
  9. noone

    Gewala Beluwada

    ඉස්සර ටීවී වල නාට්ටි පෙන්නන්න ඇඩ් දානවා. දැන් ඇඩ් පෙන්නන්න නාට්ටි දානවා. අනික දේශපාලනයෙන් තොර කිසිම චැනල් එකක් නෑ. CSN ස්පෝට් චැනල් එකක් උනාට ඒකෙ වැඩි හටියක් යන්නෙ වෙන මගුල්. අයි ටී එන් රෙදි අපුල්ලනවා රූපවාහිනිය හිතන් ඉන්නෙ ලංකාංව සියලුම මිනිස්සු ප්‍රීතිමත්ව දිවි ගෙවනවා කියලා. හිරු කු.. දුමියට...
  10. noone

    J SPA ගණිකා_නිවාසය වටලයි

    දඩුවම උපරිමය රුපියල් 100 කට යටත්ව :rofl::rofl::rofl:
  11. noone

    නෙට්වර්ක් උදව්වක්

    use crossover cable if you don't use a router
  12. noone

    පූසෙක්ගේ ජීවිතයක් බේරගන්න උදව්

    උඹ කරගත්තෙ ලොකු පිනක්. පූසාගෙ කර්ම ශක්තිය මේ ආත්මෙදි ඉවරයි කියල හිතපන්. ඌ සමහර වෙලාවට දැන් සුගතියක ඉන්නත් පුළුවන්.
  13. noone

    Laptop හදාගන්න හොද තෑනක්..

    VGA අවුලක් නම් එස්ටර්නල් මොනිටර් එකක් ගහලා බලපන්. මම දන්න විදිහට හොරිසන්ටල් ලයින්ස් එන්නෙ ඩිස්ප්ලේ අවුල් උනාම. රුපියල් 9500ක් විතර වෙයි ඕක
  14. noone

    SLT ADSL user name hoya ganna

    call 1212 It wil come with your aria code+ phone no@sltbb
  15. noone

    වල් අලියෙක් අතින් මෙල්ල කල නිර්භිත ශ්‍රී &#351

    අද රෑට මේක හිරු නිව්ස් වලයි ස්වර්නවාහිනියෙයි යයි. උන් මේ දවස් වල යූ ටියුබ් තමයි නිව්ස් වකට පෙන්නන්නෙ
  16. noone

    Bad breath..//

    කිඹුල් දොස්තර අමතපන් අනිවා හෙල්ප් එකක් දෙයි
  17. noone

    ඌව මහා ඇමති - එළකිරි ජනමතය

    මේ කතාව ඇත්ත. උදාහරණයක් විදිහට බුදු රජානන් වහන්සේ කිසා ගෝතමීට බන කියන්න ගියානම් මොකද වෙන්නෙ කියලා හිතා ගත්තහම හරි
  18. noone

    WoodWorking With ජොනී බට්ට -- Tools

    ඉස්සර මේ රටේ හැම කර්මාන්තයක් ගැනම දන පිරිස් ගොඩක් හිටියා. ඒත් මේ රෝද 3 ආවට පස්සෙ ඒ ඔක්කොම මොට වෙලා. දැන් බලනකොට ලංකාවෙන් වැඩි හරියක් ඉන්නෙ ඩ්‍රයිවර්ස් ලා. මෙහෙමවත් මේ වැනි කර්මාන්ත ගැන දැනුවත් කරන එක බොහොම වැදගත්.
  19. noone

    අල්ලා(හ්) ISIS සමඟයි....!!!!

    ඔහ් යර්ස් අයි ලව් දිස් තියරි.

    No contents