ලෝකෙ අංක 1කේ චිත්‍රපටය(Shawshank Redemption)

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මේ වෙද්දි 20සි පාරක් බලල තියෙනව ඕක
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    meka honda film ekak :yes:
    eth wishishtama ekak kiyanna baa :no:
    no 1 ranking eka labila thiyenne wadiya films balala nathi kastiya meka oluwa uda thiyan inna nisa :)
    මිනිහෙක් මැරෙන්න කලින් බලන්නෝන ෆිල්ම් ලිස්ට් එකෙත් මේ මූවි එක තියෙනවා
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    film 1 nan balala thiyenawa.eth IMDB rankings ekka samahara welaawata ekanga wenna ba:no:
    mokada samahara films sammaana walata nirdesha unaama IMDB rankings ihala yanawa.e thaman wihin rasa windala nemei.wena hethuwak nisa kamathi wela:eek:
    monawa unath eka ekkenaage choice eka wenas ne.samaharunta meka thaman balapu hondama film eka wenna athi:)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    චිත්‍රපටය ගැන කතාකරාට කමක් නෑ උභතෝකෝටිකය ගැන කතාකරන්න එපා....

    දන්නෝ දනිති....

    :lol: ඒකට මොකද බං අන්තිමට උනේ? :lol:
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මම නම් බලලා තියනවා. බලපු නැති අය අනිවා බලන්න.
    මම කැමතිම චිත්‍රපටියක් මේක. අනික ගෝඩ් ෆාදර්
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මිනිහෙක් මැරෙන්න කලින් බලන්නෝන ෆිල්ම් ලිස්ට් එකෙත් මේ මූවි එක තියෙනවා
    eka wenna puluwan mchn eth oita wada honda movies mam athi tharan balala thiyenawa ;)
    elakiriye "Which movie you watched last" thread eke (dan close karala diga wadi nisa) hitiya niyama film pisso tikak (roshant,twisted,kosandpol,zeus,hayao). eke athi patta movies gana godak wisthara :)

    film 1 nan balala thiyenawa.eth IMDB rankings ekka samahara welaawata ekanga wenna ba:no:
    mokada samahara films sammaana walata nirdesha unaama IMDB rankings ihala yanawa.e thaman wihin rasa windala nemei.wena hethuwak nisa kamathi wela:eek:
    monawa unath eka ekkenaage choice eka wenas ne.samaharunta meka thaman balapu hondama film eka wenna athi:)
    aniwa maath kiwwe okama thamai :yes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    meka honda film ekak :yes:
    eth wishishtama ekak kiyanna baa :no:
    no 1 ranking eka labila thiyenne wadiya films balala nathi kastiya meka oluwa uda thiyan inna nisa :)

    IMDB වල තියෙන්නේ Consumer Rating එකක්. ඒ කියන්නේ Movies බලන සාමාන්‍ය මිනිස්සුන්ගේ ඡන්දය බලල දාපු Ranking එකක්.

    Movie Experts ලාගේ 'හොඳම Movies ලිස්ට්' වල මේක සාමාන්‍යයෙන් නෑ.
    Movie එකේ දුර්වල තැන් ගණනාවක් තියනවා (අර එල්ලිලා මැරෙන සීන් එක බලන්න.). නමුත් මේ සියල්ල නොසළකා සාමාන්‍ය මිනිස්සු කිසිම ප්‍රශ්ණයක් නැතිව මේක උඩට ගෙනල්ල තියනවා.

    සාමාන්‍ය මිනිස්සුගේ මතය
    Movie Experts ලාගේ මතයෙන් වෙනස් වෙන්න හේතු තියනවා. උදා - Godfather හොඳ movie එකක් උනත් ඒකේ වීරයෝ කරල තියෙන්නේ මිනී මරුවෝ, මැරවරයෝ හා අපරාධකාරයෝ. මේ වගේ movies වලට ප්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධ මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඔවුන් Movie Experts ලා මොනව කිව්වත් Godfather පිළිගන්නේ නෑ.

    IMDB Ranking වලින් පෙනී යන්නේ විවිධ සංස්කෘතීන් වලට අයත් විවිධ මිනිසුන් වැඩි ගණනක් මේ චිත්‍රපටය උසස් එකක් ලෙස පිළිගෙන තියනවා කියන එක පමණයි. මගේ Fav. Movie එකත් Shawshank Redemption තමයි. නමුත් ඊට වඩා උසස් මට්ටමේ movies බලල තියනවා.
     
    meka honda film ekak :yes:
    eth wishishtama ekak kiyanna baa :no:
    no 1 ranking eka labila thiyenne wadiya films balala nathi kastiya meka oluwa uda thiyan inna nisa :)

    :cool::cool: hmm saho ;) mekata nm mt wirudda wenna wenwa. films kappiththo paw meka number one kiyala kiyanwa. eka ekkenage rasaya wenas . samahara aya action movies, godak aya love side ekata barai . mata romantic penna be .. thawa ayata me wage ewa penna be.
    :yes::yes:
    kathawa thathwikai . gala yemath hari lassanai .. eka nisai minissu meka issarahin thiyanne.
    No offence given ,non taken . personal idea :)
     
    film 1 nan balala thiyenawa.eth IMDB rankings ekka samahara welaawata ekanga wenna ba:no:
    mokada samahara films sammaana walata nirdesha unaama IMDB rankings ihala yanawa.e thaman wihin rasa windala nemei.wena hethuwak nisa kamathi wela:eek:
    monawa unath eka ekkenaage choice eka wenas ne.samaharunta meka thaman balapu hondama film eka wenna athi:)

    sammana walat nirdesha wennath loku hethuwak thiyenna one udaharanekata
    1994 kiyanne film loke golden year ekak
    Forrest Gump ,Pulp Fiction , The Shawshank Redemption okkoma ekama awurudde awa . me thunen honda eka mokdda kiyala hithagnna beriuna.
    Forrest Gump thama 1994 wedima oscar ganak gatta film eka
    IMDb rating 8.8/10
    ewunata The Shawshank Redemption 9.3/10
    oyage tharke meken bidenawa.:) mokada nirdesh una witharak newe forrest gump godak oscar dingannwa . ( including Oscar for the best actor)
    ehenm forrest gump wala rating eka wedi wenna epai T.S.R ta wada :cool::cool:

    meka honda film ekak wenna loke inna godak minissunta meken dena paniwide therun yana eka nisa .:)
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    IMDB වල තියෙන්නේ Consumer Rating එකක්. ඒ කියන්නේ Movies බලන සාමාන්‍ය මිනිස්සුන්ගේ ඡන්දය බලල දාපු Ranking එකක්.

    Movie Experts ලාගේ 'හොඳම Movies ලිස්ට්' වල මේක සාමාන්‍යයෙන් නෑ.
    Movie එකේ දුර්වල තැන් ගණනාවක් තියනවා (අර එල්ලිලා මැරෙන සීන් එක බලන්න.). නමුත් මේ සියල්ල නොසළකා සාමාන්‍ය මිනිස්සු කිසිම ප්‍රශ්ණයක් නැතිව මේක උඩට ගෙනල්ල තියනවා.

    සාමාන්‍ය මිනිස්සුගේ මතය
    Movie Experts ලාගේ මතයෙන් වෙනස් වෙන්න හේතු තියනවා. උදා - Godfather හොඳ movie එකක් උනත් ඒකේ වීරයෝ කරල තියෙන්නේ මිනී මරුවෝ, මැරවරයෝ හා අපරාධකාරයෝ. මේ වගේ movies වලට ප්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධ මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඔවුන් Movie Experts ලා මොනව කිව්වත් Godfather පිළිගන්නේ නෑ.

    IMDB Ranking වලින් පෙනී යන්නේ විවිධ සංස්කෘතීන් වලට අයත් විවිධ මිනිසුන් වැඩි ගණනක් මේ චිත්‍රපටය උසස් එකක් ලෙස පිළිගෙන තියනවා කියන එක පමණයි. මගේ Fav. Movie එකත් Shawshank Redemption තමයි. නමුත් ඊට වඩා උසස් මට්ටමේ movies බලල තියනවා.
    අනිවා මචෝ උඹ හරි :yes: