මුගෙ ආචාර්ය උපාධිය කොහෙන්ද ගත්තෙ කියලා හොයලා බලලා නැද්ද ?Dr. Ishantha Siribaddana, a member of the Monetary Policy Advisory Committee of the Central Bank
ඔන්න ගොටාභය ලංකාවෙ මහ බැංකුවෙ ලොකුම තීරන ගන්න කමිටුවට මූව දැම්මා බලයට ආපු ගමන්
( අපි මුගෙ හොරකම් ගැන කිව්වෙ 2011-2013 වගෙ කාලෙ ඉදන් )
අනෙ මන්දා මුන් වගෙ උන් තමා රටෙ උඩ තැන් වල ඉන්නෙ.
දැන් නම් ජාවා කඩෙ හොල්ලන්න වෙන්නෙ නැහැ ආත්මෙකට .

