RC කාර් එකක් හදමු. (RC වේඩ කාරයෝ.. )

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන් උබ කියපු රිමොට් එකක් කීයක් වෙන්වද මචන් ?5 කට 6 කට විතර නැද්ද චැනක් 10 රිමෝට් එකක් මචන්
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    machan mewaye prices, ganna puluwan than tikath post karanna

    rep
    kiyak wage yanawada mekata


    ගණන් තීරණය වෙන්නේ. ගන්න කලි වල අනුව. එක නිසා හරියම්ට කියන්න බැ..

    අඩුම ගනින් එක්ක හදන්න අඩුම තරමේ 40k වත් යනවා.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    අද
    Auto weekend එකේ ගියා මේ ගැන
    ලංකාවට දැන් ගේනවාලු
    ඒත් අමතර කොටස් නෑ
    ඒත් ඉල්ලම් කරලා සති 2ක් ඇතුලත දෙනවා කිව්වා..
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අද
    Auto weekend එකේ ගියා මේ ගැන
    ලංකාවට දැන් ගේනවාලු
    ඒත් අමතර කොටස් නෑ
    ඒත් ඉල්ලම් කරලා සති 2ක් ඇතුලත දෙනවා කිව්වා..

    එල එල කවුද කරන්නේ ?