සිද්ධිය: විශ්ව විද්‍යාල ළමුන්ගේ උද්ඝෝෂණයට පොලිස් කඩා පැනීම.
හේතුව මොක උනත් ළමයින්ට පහර දෙන එක නං කොහොමවත් අනුමත කරන්න බෑ. අම්මල තාත්තලා ළමයින් වැරැදි කරද්දි ඒ ළමයින්ට ගහල/ කෝටු පාරක් දීල ළමයින්ව හදාගන්න උත්සහ කරන එක වෙනම දෙයක්. ඒත් ළමයි අධ්‍යාපනික හේතූන් මත කරන උද්ඝෝෂණ වලට පොලිස් ප්‍රහාර...