Dogsලා ඕනද ???????

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    148835_469937634346_695054346_5342910_5286086_n.jpg

    156521_469937249346_695054346_5342899_1397503_n.jpg

    මෙයාට දැන් වයස අවුරුදු 2යි. මේ ෆොටෝස් මාස 5 දි ගත්ත ඒවා, මෙයාව ගත්තෙ රු.9000 ට
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මමත් මේක ළඟදි දැන ගත්තෙ.. VETERINARY HOSPITAL එකට ගිහින් ඕඩර් කරන්න පුළුවන් තමාට ඕන බලු වර්ගයක්. ඒ බලු වර්ගයේ පැටියෙක් හම්බ උන ගමන් ගෙදරට කෝල් කරනවලු. එතකොට ගිහින් බලුපැටියගෙ වටිනාකම ගෙවලා පැටියව ගේන්න තියෙන්නෙ.:yes: