කවියෙන් රට ගැන.....කියමු........

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හිතේ තියෙන වේදනාව පහව ........................... ගියා
    කවියේ රසය හින්දා හිත නිවිලා......................... ගියා
    කවියක් ලියල මන් නැගිටලා .................. කන්නගියා
    සම්බෝලයි බතුයි අද රෑටත් ...:baffled: මගේ බඩ දාල ගියා
    උඹලට කන්න සම්බෝලයි බතුයි ඇත
    අපේ ගෙදර සම්බෝලෙට පොලුත් නැත
    ළූණුත් නැතුව ලුණුමිරිසක් හදන තැත
    වැරදී අම්මගේ දෙනෙතේ කදුළු ඇත
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    උඹලට කන්න සම්බෝලයි බතුයි ඇත
    අපේ ගෙදර සම්බෝලෙට පොලුත් නැත
    ළූණුත් නැතුව ලුණුමිරිසක් හදන තැත
    වැරදී අම්මගේ දෙනෙතේ කදුළු ඇත

    දුක හිතුනා මිතුරේ නුබේ කවි දැකලා...
    කන්නට මුකුත් නැතුවද ඇයි ලත වීලා....
    මොනවා කරන්නද අපිනම් දුක්ම වෙනා...
    වරෙන් අපේ ගෙදර වේලක් කන්ට මනා...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දුක හිතුනා මිතුරේ නුබේ කවි දැකලා...
    කන්නට මුකුත් නැතුවද ඇයි ලත වීලා....
    මොනවා කරන්නද අපිනම් දුක්ම වෙනා...
    වරෙන් අපේ ගෙදර වේලක් කන්ට මනා...
    වේලක් නොකා වේලක් කෑවත් ඇතිලු
    මාසෙට යන්නෙ රුපියල් නම් දාහයිලු
    යන්තං වේල ගොඩ දාගන්නෙමි යාළු
    මහ රජ කියන ලෙස කාටත් පෙර රටලු
    :rolleyes:
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    වේලක් නොකා වේලක් කෑවත් ඇතිලු
    මාසෙට යන්නෙ රුපියල් නම් දාහයිලු
    යන්තං වේල ගොඩ දාගන්නෙමි යාළු
    මහ රජ කියන ලෙස කාටත් පෙර රටලු
    :rolleyes:

    මසක් 1000 කින් කැවා ආදිකාලේ...
    ආශ්චර්යයකි මගේ රට ආදි කාලේ...
    යන්නට වෙනවා අපිටත් අදිකාලේ...
    රට කරවන අය තබාලා අනාගතේ...
     

    N.madushan

    Member
    Jan 27, 2009
    265
    9
    0
    36
    no where
    අහුවුනොතින් රට කන මේ යක්කු.......මට
    සිටුවා හොරුන් ටික ටවුමේ........පෝලිමට
    ඔබලා පාන් භාගය ගානේ..............කටට
    ටූටී දමා පෙට්‍රල් ගහනව................*කට
    ---------------
    සුන්දරයි මචන් අන්තිම උබෙ පද පේලි..
    අසුන්දරයි රට යන අත බඩ වේලි...
    සුන්දර රටේ ඇයි මෙච්චට බොරු කෑලී..
    අවා මමත් කියන්න සුන්දර පද පේලී
    :yes:
     

    N.madushan

    Member
    Jan 27, 2009
    265
    9
    0
    36
    no where
    මසක් 1000 කින් කැවා ආදිකාලේ...
    ආශ්චර්යයකි මගේ රට ආදි කාලේ...
    යන්නට වෙනවා අපිටත් අදිකාලේ...
    රට කරවන අය තබාලා අනාගතේ...

    ----------------------------
    එහෙම තමා මිතුරෙ අපෙ රට ඒ කාලේ..
    කරත්ත රොදෙයි පාරට රජ වූයේ...
    යන්නට යලිත් වෙනවා සිකුරුයි ඒ කාලේ..
    දැක්කොත් මහ රජා අරිනව මහ පාරේ...
     
    Last edited:

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ---------------
    සුන්දරයි මචන් අන්තිම උබෙ පද පේලි..
    අසුන්දරයි රට යන අත බඩ වේලි...
    සුන්දර රටේ ඇයි මෙච්චට බොරු කෑලී..
    අවා මමත් කියන්න සුන්දර පද පේලී
    :yes:

    සාදරයෙන් පිලිගන්නේමි මේ නූලට ඔබව....
    කීවා හරිය රට යන අතනම් හරි නැතිය....
    මොනවා කරන්නද අපිනම් කවි කියනවට හැර....
    ලෝක විනාසෙත් වෙනවලු ලගදීම...
     

    N.madushan

    Member
    Jan 27, 2009
    265
    9
    0
    36
    no where
    සාදරයෙන් පිලිගන්නේමි මේ නූලට ඔබව....
    කීවා හරිය රට යන අතනම් හරි නැතිය....
    මොනවා කරන්නද අපිනම් කවි කියනවට හැර....
    ලෝක විනාසෙත් වෙනවලු ලගදීම...
    ----
    ලෝකෙ විනාසේ මොනවද අයියේ...
    ලOකා විනසේ පේනනේ නෙත් මානේ...
    ඇඩෙයි තනි ඇහැට දැක්කම මේ සෝකේ...
    මහින්ද මාමා ඇයි මෙච්චට බොරු කිවුවේ...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ---------------
    සුන්දරයි මචන් අන්තිම උබෙ පද පේලි..
    අසුන්දරයි රට යන අත බඩ වේලි...
    සුන්දර රටේ ඇයි මෙච්චට බොරු කෑලී..
    අවා මමත් කියන්න සුන්දර පද පේලී
    :yes:

    යුද්ධය නිසා තද කරගත්තෙමි........පටිය
    ප්‍රභා මැරුණි පටිය බුරුල් නැති......සැටිය
    පිටිත් ගනන් කන්නේ කොහොමද..රොටිය
    හිතේ දුකට දැන් කන්නේ දත්........මිටිය
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ----
    ලෝකෙ විනාසේ මොනවද අයියේ...
    ලOකා විනසේ පේනනේ නෙත් මානේ...
    ඇඩෙයි තනි ඇහැට දැක්කම මේ සෝකේ...
    මහින්ද මාමා ඇයි මෙච්චට බොරු කිවුවේ...

    මම නම් එකග නෑ කොල්ලෝ ඔබෙ.....කවට
    මේවා දැකල ඇඩෙන්නෙ නැත තනි......ඇහට
    මුන් කන කෑම දැකලා ඇතිවන...........දුකට
    මටනම් මචෝ රෙවනව බන් තනි........*කට
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    බඩගිනි වෙලා මා ගියකළ කැන්ටිමට
    රුපියල් 100 ක් දුන්නයි අන්කල්ට
    චූටි පාන්පෙති දෙකක් දුන්නයි අල්ලකට
    ගම්දෝ නොගම්දෝ කියල සිතුනි මට
     

    N.madushan

    Member
    Jan 27, 2009
    265
    9
    0
    36
    no where
    මම නම් එකග නෑ කොල්ලෝ ඔබෙ.....කවට
    මේවා දැකල ඇඩෙන්නෙ නැත තනි......ඇහට
    මුන් කන කෑම දැකලා ඇතිවන...........දුකට
    මටනම් මචෝ රෙවනව බන් තනි........*කට
    ------------------
    උබට මචන් රෙවෙනවා නේ තනි *කට
    රිවුනේ නෑ මචන් මට අන්තිම දින දෙකට...
    වතුර වලින් දුවනා මගෙ කලු ඇන්ජිමට...
    නැද්ද පිනක් දවසක් හරි රෙවෙන්නට...
     

    N.madushan

    Member
    Jan 27, 2009
    265
    9
    0
    36
    no where
    යුද්ධය නිසා තද කරගත්තෙමි........පටිය
    ප්‍රභා මැරුණි පටිය බුරුල් නැති......සැටිය
    පිටිත් ගනන් කන්නේ කොහොමද..රොටිය
    හිතේ දුකට දැන් කන්නේ දත්........මිටිය

    --------------------------
    යුද්දේ විකුනලා සෙට් එක රජ වුවා...
    අපොස උ.පෙ කෙල කලා කට්ටිය රැස් වීලා...
    කොටස් වෙලද පොලෙ කට්ටිය හොරු වීලා...
    දුප්පත් අපිට බඩ යනවා හිටු කියලා...
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්න.....රටේ
    කන්න නැතිව බහුතරයක් අඩා.........වැටේ
    සල්ලි ඇත්තො ජොලි කරනව හැටට..හැටේ
    කඩන් කමුද ඕකුන්ගේ දකුණු..........*ටේ
     

    N.madushan

    Member
    Jan 27, 2009
    265
    9
    0
    36
    no where
    තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්න.....රටේ
    කන්න නැතිව බහුතරයක් අඩා.........වැටේ
    සල්ලි ඇත්තො ජොලි කරනව හැටට..හැටේ
    කඩන් කමුද ඕකුන්ගේ දකුණු..........*ටේ
    ----------------
    ඊයා මචන් කන්න එපා හරකුන්ගෙ දකුනු *ට..
    ඊට වඩා නම්බුයි ඇරපන් බල්ලෙකුට...
    කිවුවට සමාවෙයන් උබෙ මූනටම....
    සින්හල ගතිය පැන්නා ඉදිරියට...
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    උතුරින් දෙමළු බස්නාහිර ගොළු මුහුද
    නැගෙනහිරින් හම්බයෝ ඇත මිනි මරන
    රටකරනා එවුන් මර නින්දේ සිටින
    මෙරට උපන් අපි හැමදා විඳවමින
     

    N.madushan

    Member
    Jan 27, 2009
    265
    9
    0
    36
    no where
    උතුරින් දෙමළු බස්නාහිර ගොළු මුහුද
    නැගෙනහිරින් හම්බයෝ ඇත මිනි මරන
    රටකරනා එවුන් මර නින්දේ සිටින
    මෙරට උපන් අපි හැමදා විඳවමින

    නෑ නෑ මිතුර වැරදි උබෙ කවි පාටේ...
    සින්හල දෙමල අපි ඔක්කොම එක වල්ලේ...
    නැගිටිමු එක්ව අපි ඔක්කොම ගෙන වීරෙ...
    ඒකයි අපෙ යුතුකම මේ වේලේ...
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    දැන් බඩු මිල නග්ගනවා අහසට ම
    ඡන්දෙ ලඟා වෙනකොට කරනවා අඩු ම
    අද තැන තැන බැන බැන යන මිනිසුන් ම
    එදිනට කතිරෙ ගහනවා වැඳ වැටි වැටි ම
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ♥-Aurora-♥;12692854 said:
    දැන් බඩු මිල නග්ගනවා අහසට ම
    ඡන්දෙ ලඟා වෙනකොට කරනවා අඩු ම
    අද තැන තැන බැන බැන යන මිනිසුන් ම
    එදිනට කතිරෙ ගහනවා වැඳ වැටි වැටි ම
    බඩුමිල වැඩියි කාටත් එය දැනෙයි දැනෙයි
    ඡන්ද ගුන්ඩුවල ආතල් දැනෙයි දැනෙයි
    රෑට වැටුනු වලේ අපි නම් වැටෙන් නැතෙයි
    මුන්ට මගේ බල්ලාවත් චන්දේ නොදෙයි
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    රුපියල් දෙදාහක්‌ අරගෙන පොලට ගියා
    බඩුවල ගනන් අහලා මට චූත් ගියා
    එලවලු දෙක තුනක්‌ අරගෙන ගෙදර ගියා
    කනව නෙමෙයි අපි දැන් ලෙව කනව මෙයා