Online class උදව්වක් දීපල්ලා!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Online class කරන්නේ කොහොමද?
    මොනවද use කරන්න හොඳ apps
    Monthly payment එක ගන්නේ කොහොමද?
    Ms teams app එකෙන් free outlook group හදලා meeting තියන්න පුළුවන්ද?

    දාන්න එකෙක් මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරන්න. ලොකු උදව්වක්.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Google Classroom with Google Meet හොඳ ඔප්ශන් එකක්..

    SLT එකෙන් දෙනවා ආකාza කියලා එකක්..මොකක්ද දන්නේ නැහැ, පොඩ්ඩක් හොයලා බලන්න integrated solution එකක්ද කියලා..නැත්තන් ඉතින් පේමන්ට්ස් bank transfers වලින් වගේ තමයි ගනන් වෙන්නේ..මොකක් හරි එකක් සෙට් උනොත් මේ ත්‍රෙඩ් එකේ දාන්න..

    @scorpion MW Updated the post
     
    Last edited:

    Group create කරන්න පුලුවන්ද?
    zoom, anydesk wage app use karapan
    Groupe create කරන්න පුළුවන්ද?
     
    dj_dm

    Active member
  • Jun 5, 2006
    163
    90
    28
    Online class කරන්නේ කොහොමද?
    මොනවද use කරන්න හොඳ apps
    Monthly payment එක ගන්නේ කොහොමද?
    Ms teams app එකෙන් free outlook group හදලා meeting තියන්න පුළුවන්ද?

    දාන්න එකෙක් මේ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරන්න. ලොකු උදව්වක්.

    machan PM me your mobile. I'm doing systems for online classes with live video conferencing.
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    Math kalin class kara corona hinda nawatthala tynne
    ai patan ganna adahasak tynwa
    mma balapu ewagen mata nm set wenne Zoom thma

    Zoom ekka graphic tablet ekakuth use karanna wenwa liyala pennana ewa hema karanna ona hinda

    1603900498196.png

    Kwru hari dannwada mekak ganna thnak price hema?
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Math kalin class kara corona hinda nawatthala tynne
    ai patan ganna adahasak tynwa
    mma balapu ewagen mata nm set wenne Zoom thma

    Zoom ekka graphic tablet ekakuth use karanna wenwa liyala pennana ewa hema karanna ona hinda

    View attachment 99275

    Kwru hari dannwada mekak ganna thnak price hema?
    Graphic table එකක් ලොකු ගානක් වෙයි, හරියටම දන්නේ නෑ. ගොඩක් අය කරන්නේ zoom එකෙන් physical white board එකක් use කරලා
    Cam එක board එකට focus කරනවා
    Zoom and MS teams dekama use karanawa. Zoom lesi wage.
    Zoom වල group හදන්න පුළුවන්ද බං? Pc app එකක් තියනවාද? Web app එකෙන්ද zoom උසේ කරන්න වෙන්නේ.?
     
    • Like
    Reactions: shando and pulgaka

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    Zoom වල group හදන්න පුළුවන්ද බං? Pc app එකක් තියනවාද? Web app එකෙන්ද zoom උසේ කරන්න වෙන්නේ.?

    groups හදන්න පුළුවන්. PC app එකක් / mobile app එකක් තියනවා. ගොඩක් වෙලාවට PC app එක.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Email walin invite කරලා නේද බං? ඒ ගැන පොඩි explain එකක් කරපං.
    Classes හදන්න පුලුවන්..ඒ කියන්නේ Grade 07 - Mathematics (Sinhala Medium) කියලා එක ක්ලාස් එකක් හදලා ඒකට ළමයින්ව enroll කරන්න පුලුවන්..ඒ ක්ලාස් එක ඇතුලේ වෙන වෙනම Topics හදන්න පුලුවන්..ඒ ඒ වෙන වෙනම ටොපික්ස් යටතේ ස්ටඩී මැටීරියල් දාන්න පුලුවන්..පොඩි පොඩි සරල exams එහෙමත් තියන්න පුලුවන් Google Forms වලින්..කට්ටියටම මොනාහරි කියන්න ඕනෙ නම් ඊමේල්ස් දාන්න පුලුවන්..අපි අලුතෙන් material එකක් දැම්මොත් ඒ ක්ලාස් එකට enroll වෙලා ඉන්න ළමයින්ට ඊමේල් එකක් යනවා..

    Google Meet එව්වත් Classroom එකෙන්ම schedule කරන්න පුලුවන්ද කොහෙද..Free version එකේ මේ තියෙන Limitations ටිකත් බලන්න...