EK Married Club-16

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාගේද? හා දෙමු බලන්න..සින්දු ඉල්ලන්න :dull:

    මෙහ්හ් ඉල්ලගත්තට කෑමක් නෑ හූ කියල 2.30 ට මොනාද උනා මෙතන විලාප දෙවවන්න සෙට් කර ගන්න නම් එපා ඔන්න :dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඇයි බන් නොදන්න සිපයියෝ එක්ක චැට් කරලා කෙල උනාම මෙතන අපිට පොප් කෝන් කකා මුන්ගේ නාට්ටි බලන්න එපාය :rofl::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි බන් නොදන්න සිපයියෝ එක්ක චැට් කරලා කෙල උනාම මෙතන අපිට පොප් කෝන් කකා මුන්ගේ නාට්ටි බලන්න එපාය :rofl::P
    ත්‍රෙඩ් එකේ කතාව!!!!!!!!:rofl::rofl::rofl:
    ඒ වුණාට ඌ එහෙම නෑ බං.....
    ඇරිස් කාරය හොද එකා......
    මෙන්න ඌ ගැන පොඩි සදහනක්....

    මම දන්න තරමින් ඕක අම්බානක් කවලං.....
    පොර ගේ සීයා ස්පාඥ්ඥ පොරක්.....
    ආච්චි පෘතුගීසි.....
    තාත්තා පෘතුගාලේ අම්මා එක්ක තමා හැදිලා තියෙන්නේ, බැදල තියෙන්නේ ලංකාවේ කතෝලික ලේඩි කෙනෙක්. එයා කතෝලික වුනාට එයා ගේ අම්මා දකුණු අප්‍රිකාවේ සුදු එක්කෙනෙක්. තාත්තා ලංකාවේ......
    ඒ කියන්නේ එය ඇරිස් කාරයා ස්පාඥ්ඥ+පෘතුගීසි+දකුණු අප්‍රිකා+ලාංකික....
    මාර කලවමක්....... http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=18588368
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ත්‍රෙඩ් එකේ කතාව!!!!!!!!:rofl::rofl::rofl:
    ඒ වුණාට ඌ එහෙම නෑ බං.....
    ඇරිස් කාරය හොද එකා......

    :rofl::rofl:

    ඔය ඇරිස් කාරයා ඇරියොත් අපි නෑ ඔන්න :dull:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මෙහ්හ් ඉල්ලගත්තට කෑමක් නෑ හූ කියල 2.30 ට මොනාද උනා මෙතන විලාප දෙවවන්න සෙට් කර ගන්න නම් එපා ඔන්න :dull:

    :frown::frown: අනේ මන් එහෙම හත්ඉලවුවක් කලේ නැහැ....මට ඇති පිස්සුවක් නැහැ මේකෙන් කොල්ලෝ හොයාගන්න....මේකේ ඉන්නවද කියමු හරි යමන් කොල්ලේක්..වැඩිමනක් ඉන්නේ මොළේ අමාරු කාරයෝ...ජේසන් ට පිස්සු කියලා මන් මොනා කරන්නද...ඇයි වදේ....:oo: