මගෙත් ඕක තමයි.......කිසි අවුලක් නෑනේ බං
උඹේ motherboard එක revision B2 නම් SSD අදහස අත ඇරපන්SSD එක ගන්න කලින් ඒක බලපන්
eka mokadda ban?

kohomada eka check karanne?
මගෙත් ඕක තමයි.......කිසි අවුලක් නෑනේ බං
උඹේ motherboard එක revision B2 නම් SSD අදහස අත ඇරපන්SSD එක ගන්න කලින් ඒක බලපන්

eka mokadda ban?
kohomada eka check karanne?



CPU-Z වගේ එකකින් බලන්න
B2 එකේ sandy bridge වලට අවේනික උන දෙවෙනි sata port එක fail වෙන අවුල එනවා.......SSD එක rom එක තියන තැනට දැම්මම ටික ටික ස්ලෝව් වෙලා අන්තිමට port එක වැඩ නොකරම යයි
B3 වල ඒක හදලා තියෙන්නේ![]()



just checked
honda welawata B3 thiyenne
mchn SSD ekak gahuwahama performance increase ekak ganna puluwan wei neda?
HDD eka remove karala ethanata gahannada? nathnam dvd rom eka remove karala ethnata gahannada?
උඹට කරන්න පුළුවන් හොඳම upgrade එක තමයි SSD එකක් දාන එක 
confident නම් එහෙම කරපන් 
Definitely පුළුවන් මචන්උඹට කරන්න පුළුවන් හොඳම upgrade එක තමයි SSD එකක් දාන එක
best method එක HDD එක තියන තැනට SSD එක දාල HDD එක rom එක තියන තැනට move කරන එක......හැබැයි HDD එක තියෙන්නේ පතුලේ ඔක්කොම ගලවන්න ඕනේ එතනට යන්නconfident නම් එහෙම කරපන්
නැත්තම් Rom එක තියන තැනට SSD දාන්න ලොකු අවුලක් නැහැ නමුත් බූට් වෙද්දී HDD එකට ගිහින් SSD එකට එන්නේ පොඩි delay එකක් තියෙයි![]()


oki mchn tnx
hithala balanna one
DVD rom eka thiyena sata port eka first boot device eka hatiyata select karanna barida mchn?
boot weddi HDD ekata gihin SSD ekata yanwanam SSD eka dana eke therumakuth naha wagene,
boot tym eka fast wena ekath priority ekak ne ban

ඒක කරන්න පුළුවන් මචං එහෙම ගැටළුවක් නැහැ........බූට් වෙද්දී SSD performance ලැබෙනවා අනිවාර්යයෙන් බූට් ටයිම් ෆස්ට් වෙනවා
වෙන්නේ boot record එක HDD එකේ තියන එක විතරයි.......HDD එක තප්පරයක් දෙකක් seek වෙයි එච්චරයි........ලොකු ස්ලෝව් වීමක් නැහැ



oki mchn tnx a lot 4 da info
rom eka replace karana eka hondai wage,
HDD ekai MB eka galawanna gihin naganawata wada![]()

ane manda mage oulwa awul..ne..win 7 danawada??8.1 danawada kiyaalaමම පාවිච්චි කරන්නෙත් N5110 i7.......මට windows 8.1 එක්ක ඔය කිසි අව්ලක් නෑනේ බං.....8.1 ආපු කලේ ඉඳන් පාවිච්චි කරනවා
![]()

use 8.1 with 180days kms activation
dell 5110 bios batry eka galwala aluth ekak dammata awulk na neda,,eka gelewwata awulk na needa