1. isurueka

    EK Married Club-16

    නෑ ඉතින් MBBS කරපු රෙපාල හොයාගන්න අමාරුයිනේ :baffled:
  2. isurueka

    EK Married Club-16

    රෙපා හෙන කොලිෆයිඩ් පොරක්නේ :lol::lol::lol:
  3. isurueka

    EK Married Club-16

    ගොඩක් වෙලාවට බං හොඳම දොස්තරලා ගැන දන්නේ ෆීල්ඩ් එකට සම්බන්ද අය විතරයි........:yes:
  4. isurueka

    මහින්ද යුගයක්

    කොයි ඉඩම්ද නිදහස් කරන්නේ කියල තීරණය කරන්නේ හමුදාවෙන්......ආරක්ෂාව ගැන සලකා බලල තමයි ඒවා කරන්නේ මහින්දගේ කාලේ කරගෙන ආපු වැඩපිලිවලම කොටසක් විදිහට තමයි දැනුත් යම් ඉඩම් කොටසක් ආපහු මිනිස්සුන්ට දුන්නේ කොටින්ම බෙදපු සමහර ඉඩම් වල තියෙන්නෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ දුන්න කියල :rofl:
  5. isurueka

    EK Married Club-16

    :baffled::baffled::baffled:
  6. isurueka

    මහින්ද යුගයක්

    මහින්දවත් මයිත්‍රීවත් හමුදා කඳවුරු අයින් කරේ නැහැ.......හමුදාව හමුදා කඳවුරු ක්‍රමයෙන් අඩු කරගෙන යනවා.......ඒ තීරණය ගන්නේ හමුදාවයි ඒකෙ වැරද්දක් නැහැ ඒක මහින්දගේ කාලෙත් උනා දැනුත් වෙනවා ඉස්සරහටත් වෙයි
  7. isurueka

    EK Married Club-16

    මොන පුවක් බඩද මෙන්න මේකක් ගේන්න වෙනවා උස්සන්න :cool:
  8. isurueka

    EK Married Club-16

    කුපාඩි චමිතා ගයිඩ් එකකුත් දාල තිබ්බේ :yes:
  9. isurueka

    EK Married Club-16

    කන හැටි නම් මොකටද ඉතින් :sorry:
  10. isurueka

    EK Married Club-16

    කස්ටම් රොම් එකක් දාපන් ඕක කොමන් දෙයක්......පරණ Android version එකක්නේ ඇත්තේ :sorry: කිඹුලාගේ තෙලබනුව රූට් කරලා සිංහල දාන්න
  11. isurueka

    EK Married Club-16

    ඇන්ටිට නැති සල්ලි කාටද තියෙන්නේ :(
  12. isurueka

    EK Married Club-16

    ඒක අමුතුම ප්‍රශ්නයක්නේ :oo: එහෙනම් ඉතින් අර වැඩේ තමයි කරන්න වෙන්නේ......හරිඳුවට නම් පුළුවන් වෙයි වෙලාවක කරලා දෙන්න මම හිතන්නේ
  13. isurueka

    මහින්ද යුගයක්

    ලොල් මහින්ද අයින් කරන කඳවුරු "අනවශ්‍ය" කඳවුරු දැන් අයින් කරන කඳවුරු "අත්‍යවශ්‍ය" කඳවුරු :lol::lol::lol: උඹ කියනවනම් එහෙම වෙන්න ඇති නේන්නම් :rofl:
  14. isurueka

    මහින්ද යුගයක්

    මහින්ද කරද්දී රෙද්ද අස්සේ හැංගිලා හිටපු එවුන් නේ දැන් එලියට බැහැල බුරන්නේ :lol::lol::lol: මහින්ද කරද්දී කටයි අනිත් එකයි වහගෙන හිටපු උඹලට දැන් ඒ ගැන කතා කරන්න සදාචාරාත්මක අයිතියක් කොහෙන්ද බං?:lol::lol::lol:
  15. isurueka

    EK Married Club-16

    එල එල කුකුලොහ් :) ඒකනේ අපිත් නැන්දට කියන්නේ ඔය 5C (C for Cheap) එක විසි කරලා හරි හමන් ෆෝන් එකක් ගන්න කියල :P
  16. isurueka

    EK Married Club-16

    ඔය දීපු ලින්ක් එකේ තියන බ්‍රව්සරෙන්?:confused:
  17. isurueka

    මහින්ද යුගයක්

    මහින්ද කඳවුරු 59ක් අයින් කරලා අක්කර 12901 අධි ආරක්‍ෂිත කලාප අයින් කරද්දී උඹ කොහෙද හිටියේ :rofl: http://www.elakiri.com/forum/showthread.php?t=1682500
  18. isurueka

    EK Married Club-16

    ඕක kitkat නේ.......ඉතින් අර කුප්ප චමිත් මාම කියපු විදිහ තමයි තියෙන්නේ :sorry: එතකන් මෙන්න මේ බ්‍රවුසරෙන් බලන්න සිංහල පේනවද කියල https://sett-browser.googlecode.com/files/SETTBrowser-1.2.0.apk
  19. isurueka

    EK Married Club-16

    පුළුවන් මාමේ ඒකට බලපාන්නේ Android Version එක විතරයි :) Lollipop වලනම් සිංහල අකුරු විතරක් නෙවෙයි ෆෝන් එක සිංහලට හරවන්නම පුළුවන් නේ.........හැබැයි එතකොට පාවිච්චි කරන්න පුළුවන් කිඹුලා වගේ සිංහල විශාරදයොන්ට විතරයි :lol:
  20. isurueka

    වාහන හින්ද කාපු කටු...

    අම්මෝ බඩෙක් ත්‍රෙඩ් එක කාගෙන කාගෙන එනවා අහකට වෙයල්ලා :sorry:

    No contents