1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මේ පාර හරියට කතා වෙලා යමුකෝ බං...
  2. ජන්තු අයියා

    මේ කාර් එක හොඳද මචන්?

    ගල් ඇම්ඩන් කෙනෙක් ලග ඇත්තේ.උන්ගේ ටොම් පච ඕවා..කොහොම හරි මර්සිය දාලා වැඩි ගානට විකුනන්න බලන්නේ..එකයි කෝල් කා කර කියන්නේ....ඔය ගානට නම් ඕක ගන්න එපා පුතෝ..අතින් කයිට්..ඊට වඩා හොදයි ලාන්සර් බොක්ස් එකක්ම ගන්න එක..නැත්තන් ටොයෝට වලට ආස නම් ke20,30 වගේ එකක් බලලා ගන්න අඩුවට හොද තත්වේ එකක්..මාත් දැන් මේ...
  3. ජන්තු අයියා

    මේ කාර් එක හොඳද මචන්?

    මාත් පරණ කාර් සබ්ජෙක්ට් එකේ ඉන්නේ...ඕක මචං ලාන්සර් L ලයිට් එකක්..ඕක 88 වෙන්න නම් බෑ බං..ඕක 1970 ගණන් වල ආපු එකක්..දිරුම් නම් තියෙන පාටයි..අනිවා ෆලෝ බෝඩ් පවා දිරලා ඇති..ඒවා පෙන්නේ කාපට් ගලවලා බැලුවම.....හැබැයි උපාංග ටික නම් තියෙනවා වගේ අඩු නැතුව...ඕක වටින්නේ 1.20 ක් විතර..ඕක ටින්කර් කරලා හදන්න...
  4. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඇයි දැන් තෝ ඉන්නේ දෙකට තුනට ඇබරිලා කුදු ගැහිලද බොල?
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආ.....පුතාලා....:)
  6. ජන්තු අයියා

    ආවා ආවා.. කුමාර456 සමගින් 2016 ආවා....

    රණ හංස යුවල් නිමල නිල් ජලාසේ.........................ඒ..........:dull::dull::dull:
  7. ජන්තු අයියා

    ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ...

    එළකිරියේ මේ පොස්ට් එක දැන් ෆේස් බුක් එකේ හැම තැනම ශෙයා වෙනවා උපුටා ගත් තැන නොමැතිව..:frown:
  8. ජන්තු අයියා

    බදින උන් මරාගෙනම කන ඡායා රූප ශිල්පීන්.

    ඈ යකුනේ..මම මේ කල්පනා කලේ..ඔක්කොම කාශ්‍යප විදියට කරපු එකේ...අර නංගිලා ටික සිගිරි ලලනාවන් විදියට ෆොටෝ ගැහුවේ නැත්ද කියලා..
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :love::love:...මාත් දැන් මේ ඒක රසවිදගෙන යන ගමන්..:cool:
  10. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අම්මෝ..මාත් දැන් බයික් නම් සෙට් කරන්නේ නෑ කාටවත්..ඕකත් මගුල් කපු කම් කරනවා වගේ බෙල්ල ගහලා යන වැඩක් බං..මාත් හොද පරිප්පු කාලා තියෙනවා ඔය වැඩ වලින්....
  11. ජන්තු අයියා

    දියත පාර්ක්

    උන් කියන්න ඇත්තේ එක ගල් බැංකුවක දෙන්නෙක් වාඩි වෙන්න එපා කියලා..බර ඔරොත්තු දෙන්නේ නෑ..අපිටත් ඕක උනා එක පාරක්..
  12. ජන්තු අයියා

    හලාවත වෙරළට නාඳුනන වස්තුවක් ඇවිත්

    අනේ මේ නිකං හිටහන්..මේක මේ පිටසක්වල යානකය කොටසක්..උන් අපි ගැන ඔත්තු බලන්න ඕක එවලා තියෙන්නේ...සිම් එක පෘථිවියෙන් අරන් තියෙන්නේ...:shocked:
  13. ජන්තු අයියා

    Sirasa TV හා ලමා අපචාර ඉහලයාමේ සම්බන්දයක් ඇත්ද ?

    නෑ බං..මම කිව්වේ රට මේ යන විදිය බැලුවම...මේවට වග කියන්න ඕනේ නම් මාද්‍ය කරයෝම තමයි...මොකෝ ඉස්සර කාලේ කෙල්ලෝ ගෑනු කොටට ඇන්දේ නැත්ද..මෙහෙම නම් අසහනකාරී සමාජයක් ඒ කාලේ තිබිලා නෑ...දැන් හැම දේම වෙනස් වෙලා..:(
  14. ජන්තු අයියා

    ඩිෆෙන්ඩරයේ හැපුණු බස් එකේ රියදුරුගේ කතාව

    එකෙක් වැරදි කළා කියලා මුළු බස එලවන ඔක්කොම වැරදි නෑ යකෝ...එහෙනම් මනුස්සයෙක් විදියට ගත්තොත් උබත් වැරදි කාරයක්..
  15. ජන්තු අයියා

    Sirasa TV හා ලමා අපචාර ඉහලයාමේ සම්බන්දයක් ඇත්ද ?

    මටත් හිතෙන්නේ අපි නොදනුවත්මව හිමින් හිමින් මේක අරාබියක් වෙනවා...
  16. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පල්සර් කුකුල්ලුන්ට හරි ලෙඩ මේ දවස් වල ..පෙළක් උන්ට පස්ස පැත්තේ ස්නායු කෙස්..මුගේ බඩ වැල් වල කෙස්..අනේ මන්දා...
  17. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හිත හිත ඉන්න එපා බොල..ලාබයක් තියෙනවා නම් දීලා දාපන්..මේ පාර ගේමු තටූ පිප්ටි එකක්...
  18. ජන්තු අයියා

    ‍ෆිල්ම් වල මේ එන අව්ලට විසඳුමක්

    KM ප්ලේයර් එක දාලා බලන්න..

    No contents