Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Yesterday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Yesterday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Gameh waraka gameh kaputanta tiyenna one!
තටු හැලිච්ච නාකි කපුටන්ට මොන වරකද...
ජන්තු අයියා
Post #4
Sep 17, 2015
Forum:
ElaKiri Talk!
wathura poddakin polawa themena eka randu wenna deyakda?
සහතික ඇත්ත..අපේ පැත්තේ යක්කුත් ඔහොමයි..
ජන්තු අයියා
Post #38
Sep 17, 2015
Forum:
ElaKiri Chat!
ElaKiri Bajaj Pulsar Fan Club-4
මට හිනායනවා බං මේ ගොන් ඇඩ් එක දකිනකොට....මෙතෙක් දැකපු හොදම ගොන් ඇඩ් එක..
ජන්තු අයියා
Post #2,202
Sep 17, 2015
Forum:
Bike Talks
Hornet ගණන්
යකෝ..තව පොඩි ගානක් දාලා හොනට් 6 එකක්ම ගන්න පුළුවන්නේ...ගාන වැඩි කාලේ බයික් ගන්න එපා බං..තේරුමක් නෑ...මට නම් බයික් ගන්න එක එපා වෙලා අත ඇරලම දැම්මා..
ජන්තු අයියා
Post #57
Sep 17, 2015
Forum:
ElaKiri Help
THREE WHEELER FOR 750,000
මොකක්ද බං ඒ...?විකාරයක් කරලා එහෙම්පිටින්ම..මම හිතන්නේ ඌ ගාන දාලා තියෙන්නේ..ඌ ඔය ත්‍රිවිල් එක ගත්ත ගානයි..ඕක කැරොල් කරත්තයක් කරන්න ගිය ගානයි..ගත්ත දවසේ ඉදන් පෙට්‍රල් ගහපු ගනනුයි..සර්විස් රෙපෙයාර් වලට ගිය ගණන් ඔක්කොම එකතු කරලා වෙන්න ඇති...මෝඩ යක්කු..
ජන්තු අයියා
Post #19
Sep 17, 2015
Forum:
ElaKiri Talk!
ANyone Can Guess THe bike?
මම අසයි බං ඒ වෙනස්කමට..බලපාන අපේ රටේ උන් ස්ටිකර් වලින් පිස්සු කෙලිද්දී උන් දෙන සුපිරි වැඩ..
ජන්තු අයියා
Post #7
Sep 16, 2015
Forum:
ElaKiri Jokes
ANyone Can Guess THe bike?
මගේ බයික් එකේ ලොකු අයියා..පල්සර් 220 :love::love::love:
ජන්තු අයියා
Post #5
Sep 16, 2015
Forum:
ElaKiri Jokes
ElaKiri Bajaj Pulsar Fan Club-4
කෝ නෑ නේ බං කික් එකක් කුකුල්ලුන්ගේ...........
ජන්තු අයියා
Post #2,148
Sep 15, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
ජන්තු අයියා
Post #2,146
Sep 15, 2015
Forum:
Bike Talks
රූෆ්_ටොප්_එකක්
මම හිතන්නේ ලක්ෂ 80 ක් විතර යයි...තමන්ට ඉඩමක් තියෙනවා වාසියි...
ජන්තු අයියා
Post #27
Sep 15, 2015
Forum:
ElaKiri Talk!
අපිටත් මෙහෙම තමයි ඉතිං.......
දැන් නම් මගුලක් ගන්නවා කියන්නේ හොටෙල් චාමෙට ගත්තත් කෙලවෙනවා...මම හ්නිතන්නේ දැන් ප්ලේට් එකෙක් 1900 යි අඩුම...කොහොමද සොමිය...අපරාදේ සල්ලි....ලෝකෙට අපි බන්දා කියලා පෙන්නන්න හත්පොලේ ගා ගැනීමක් මේක..
ජන්තු අයියා
Post #14
Sep 15, 2015
Forum:
ElaKiri Talk!
රෙද්දේ යහපාලනය ......
උන් දෙන්නා UNP ආණ්ඩුව ආපු ගමන් සල්ලි අතට ගැවසෙන නිසා කාර් එකක් ගන්න හිතාගෙන බයික් එක ළමයෙක්ට දීලා..දන අල්ලපු වත්තත් නෑ පය ගහපු වත්තත් නෑ ලු..බස එකේ හිටං යනවලු..:lol:
ජන්තු අයියා
Post #20
Sep 15, 2015
Forum:
ElaKiri Talk!
ElaKiri Bajaj Pulsar Fan Club-4
මොකෝ බොල මේ වැලා බඩා කියා කියා තෝ බෙරිහන් තලන්නේ...බඩවැල් වල පුරස්නයක් ද?:oo:
ජන්තු අයියා
Post #2,133
Sep 15, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
ඒකනේ මලයා..මේ උන්නැහේ නම් පවුල් කාරයා වෙච්චි උදෑහනින් නැගිටින්ට එපැයි හාමිනේට පොල් ගාන්ට කොරන්ට...අපිට එහෙව් වදයක් නැති කොට අහවල් එකට පාන්දර ඇහැරෙන්ටය..ඉරිසියාව මලයා ඉරිසියාව...:P:P
ජන්තු අයියා
Post #2,128
Sep 15, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
මම සයෙනෙන් බසින්නේ 7 ට..එතකන් මර නින්දේ පසුවෙන්නේ..:lol:
ජන්තු අයියා
Post #2,126
Sep 15, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
ඒ වෙලාවට මම දොයි යකෝ..:nerd:
ජන්තු අයියා
Post #2,124
Sep 15, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
ඉතින් වෙලාවක කමු බොමු කෝ :)......හුටා අද තදියමේ ආවේ..අමතක උනා කියහන්කෝ...:sorry:
ජන්තු අයියා
Post #2,121
Sep 15, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
http://ikman.lk/en/ad/vegun-horn-for-sale-kandy ,මෙන්න බොට ගැලපෙන ගැජට් එකක්...
ජන්තු අයියා
Post #2,118
Sep 15, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
කටට කෙල ඉනුවා සිංහලයෝ........:baffled::baffled:
ජන්තු අයියා
Post #2,117
Sep 15, 2015
Forum:
Bike Talks
ElaKiri Bajaj Pulsar Fan Club-4
කාලෙකින් මුකුත් සප්පායම් උනෙත් නෑ....මේ සති අන්තෙවත් දෙකක් දා ගන්න ඕනේ..:dull:
ජන්තු අයියා
Post #2,115
Sep 15, 2015
Forum:
Bike Talks
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom