ලන්සටත්, හෙට්ටියාටත් ඇමතිකම්.......

AnuradhaRa

Well-known member
  • ඕවා වෙන නිසා තමයි මචෝ මේ පාර ජවිපෙට ඡන්දය දෙන්න කිව්වේ...
    අවුරුදු 60 ගානක් මිනිස්සුන්ට කොකා පෙන්නපු පක්ශ දෙකට ඡන්දය දීල වෙනසක් බලාපොරොත්තු වෙන්න පුලුවන් ද?

    මුං ඔක්කොම එකයි.. (මාත් ඡන්දෙ දුන්නෙ අලියට තමා)
    :yes::yes::yes:ඊළඟ පාර මම දෙනව JVP එකට..
    මොකද කියන්නෙ කට්ටිය
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ආන්ඩුව තව වසර දෙකක් යනකොට මරාටත් අන්ත වෙන සයිස් එකක් තියෙන්නේ.මරාට වඩ පිරිහීමේ ලක්ෂන පෙන්නුම් කරනවා.කැබිනට් එක හොඳට වැඩී.ඇමතිවරු 25ක් හිටියනම් ඉවරයි.යූන්පි 15ක් සහ සන්ධානේ 10. නියෝජ්‍ය ඇමතිලා 10ක් විතරයි.අනිත් ඇමතිවරු එපා.යහපාලනය කියන්නේ මේකයි:dull:

    :yes:

    මුං ඔක්කොම එකයි.. (මාත් ඡන්දෙ දුන්නෙ අලියට තමා)
    :yes::yes::yes:ඊළඟ පාර මම දෙනව JVP එකට..
    මොකද කියන්නෙ කට්ටිය

    ඊළඟ පාර :lol:
     
    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    මරත් එකයි මයිත්‍රිත් එකයි. ඔක්කොම මහජනතාවට අරිනව.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    jvp චන්ද කලේ හොදම ජාතික ලැයිස්තුව තියෙන්නේ අපිට කියලා ඒක මාර්කට් කරලා අන්තිමට ලැබූන මන්ත්‍රී 2 ට පැරදුන පරණ මුහුණු ටිකම දාලා ඔය පෙන්නුවේ එයාලගේත් කෙරුවාව . කයිවාරුව විතරයි

    "උනුත් එකයි මුනුත් එකයි කයිවාරුවෝ අපිත් එකයි " කියලයි කියන්න වෙන්නේ
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    කට්ටිය මෙතන ජෙප්පො සුද්ද කරනවා.
    මචන්
    ජොප්පො කියන්නේත් රට කාලයක් කාලකන්නි කරලා දාපු කාලකන්නි සෙට් එකක්,
    හෙබැයි වුන් මතවාදමය වශයෙන් හරි වගෙ පෙනවා...
    එත් ජාතික ලයිස්තු සෙන් එකෙඩි තෙරුනා උන්ගෙ කයිය විතරයි කියල.....
    මායදුන්නෙ කියනෙ ඈත්තටම මරම චරිතයක්, ගොඩක් හොද.....
    එයවත් අයින් කලනෙ මුන් සෙට් එක......
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    List eka pennuwata ban minissu chande dunnada??
    sirawata api JVP ekata dunne mulin JVP eke 10k wath yawanna, eeta passe list eke ayagen 4k 5k daganna puluwanne :) eth une JVP eke balaporottu unu tikatawath yanna bari unane...

    List eken damma manussayat ayin una mokada ubala serama horu thakkadi tika ewalane, itin e manussayo ubalata epa nisane
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    යහපාලනය ඇති කරන්න ඡන්දේ දීපු ටොයියන්ට සනීප ඇති.
    මහින්ද සමග නැගිටින්න ඡන්දේ දීපු බයියන්ට ගොඩාක් සනීප ඇති.

    :lol: සිරා කථාව
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කට්ටිය මෙතන ජෙප්පො සුද්ද කරනවා.
    මචන්
    ජොප්පො කියන්නේත් රට කාලයක් කාලකන්නි කරලා දාපු කාලකන්නි සෙට් එකක්,
    හෙබැයි වුන් මතවාදමය වශයෙන් හරි වගෙ පෙනවා...
    එත් ජාතික ලයිස්තු සෙන් එකෙඩි තෙරුනා උන්ගෙ කයිය විතරයි කියල.....
    මායදුන්නෙ කියනෙ ඈත්තටම මරම චරිතයක්, ගොඩක් හොද.....
    එයවත් අයින් කලනෙ මුන් සෙට් එක......

    Machan mayadunawa koheda ayin kale?
    E manussayatama epa una ubala UNP UPFA eken horu thakkadi godak ewala ung ekka parliament eke inna...

    UNP UPFA ekata chanda dammata kamak na, eth hoda minissu tikak ewwanam e manussaya yanne na :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කට්ටිය මෙතන ජෙප්පො සුද්ද කරනවා.
    මචන්
    ජොප්පො කියන්නේත් රට කාලයක් කාලකන්නි කරලා දාපු කාලකන්නි සෙට් එකක්,
    හෙබැයි වුන් මතවාදමය වශයෙන් හරි වගෙ පෙනවා...
    එත් ජාතික ලයිස්තු සෙන් එකෙඩි තෙරුනා උන්ගෙ කයිය විතරයි කියල.....
    මායදුන්නෙ කියනෙ ඈත්තටම මරම චරිතයක්, ගොඩක් හොද.....
    එයවත් අයින් කලනෙ මුන් සෙට් එක......

    කොහේ තියෙන 69ක් ද බන් ? කොහේ තියෙන 69 ක් ද ? ... :lol:
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    Machan mayadunawa koheda ayin kale?
    E manussayatama epa una ubala UNP UPFA eken horu thakkadi godak ewala ung ekka parliament eke inna...

    UNP UPFA ekata chanda dammata kamak na, eth hoda minissu tikak ewwanam e manussaya yanne na :)

    මචන් උබලා ලදරුවො බන්.....
    මම දන්නවා බන් මායාදුන්න් කියන්නේ සුපිරිම මනුස්සයෙක්, සුපිරිම මොලයක් බන්.
    එ මනුස්සයා ඔය තිරනය ගන්නව නම් ගන්නෙ චන්ද ප්‍රතිපල අපු වෙලාවෙ,
    මොකද එ මනුස්සයා ටියුබ් ලයිට් එකක් නෙමෙ වෙච්ච දේ පාර්ලිමන්ට් එකට ගියටත් පස්සෙ තෙරුම් ගන්න බන්.
    එතුමට බලපෙම් කලා බන්, අයින් වෙන වෙලාවෙ මොනවා කිවුවත් ඇත්ත එකයි.....

    තේරුම් ගනින් සහොදරයා.......
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ටොයියොත් ලිඳේ බයියොත් ලිඳේ.වෙලාවට ජවිපෙට කතිරෙ ගැහුව.

    මේ වෙන වැඩ වලින් කතිරේ ගහපු අය නෙමෙයි බං..ටොයියෝ බයියෝ ජෙප්පෝ සහ අපක්ෂපාති ඔක්කොටම කෙලවෙනවා..
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    List eka pennuwata ban minissu chande dunnada??
    sirawata api JVP ekata dunne mulin JVP eke 10k wath yawanna, eeta passe list eke ayagen 4k 5k daganna puluwanne :) eth une JVP eke balaporottu unu tikatawath yanna bari unane...

    List eken damma manussayat ayin una mokada ubala serama horu thakkadi tika ewalane, itin e manussayo ubalata epa nisane

    කලින් මොකටද ජාතික ලැයිස්තුවක් මර්කෙට් කලේ චන්දය දුන් මිනිස්සු දුන්නේ ලිස්ට් එකත් බලල තමයි මොන හේතුව කිව්වත් ජාතික ලැයිස්තුවෙන් පිට පත් කල එක වැරදියි අරය හොදයි මෙයා හොදයි කියල සාධාරනීය කරන්න එපා අනෙක් පක්ෂ කරන්නෙත් ඕකනේ jvp තියෙන ලොකුම දුර්වලකම තමන් කරන හැමදේම නිවරද්යි කියලා හිතන එකයි
    මායාදුන්න කරන්න ඕන චන්දය දුන් මිනිසුන්ගේ අඩුපාඩු කියලා අස් වෙන එක නොවෙයි ලැබුන දෙයින් යමක් කරන එකයි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මචන් උබලා ලදරුවො බන්.....
    මම දන්නවා බන් මායාදුන්න් කියන්නේ සුපිරිම මනුස්සයෙක්, සුපිරිම මොලයක් බන්.
    එ මනුස්සයා ඔය තිරනය ගන්නව නම් ගන්නෙ චන්ද ප්‍රතිපල අපු වෙලාවෙ,
    මොකද එ මනුස්සයා ටියුබ් ලයිට් එකක් නෙමෙ වෙච්ච දේ පාර්ලිමන්ට් එකට ගියටත් පස්සෙ තෙරුම් ගන්න බන්.
    එතුමට බලපෙම් කලා බන්, අයින් වෙන වෙලාවෙ මොනවා කිවුවත් ඇත්ත එකයි.....

    තේරුම් ගනින් සහොදරයා.......

    Machan e manussaya parliament ekata yanna kalin kiwwa ayin wenawa kiyala. Uba maya dunna gana kiyanawa JVP ekata chandayawat dala natiwa, machan api nam chande damme national list ekata kalin JVP ina ewun tika daganna.. mama nam e list eken dapu handunneti bimal kiyana denna ganama sathutu wenawa..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කලින් මොකටද ජාතික ලැයිස්තුවක් මර්කෙට් කලේ චන්දය දුන් මිනිස්සු දුන්නේ ලිස්ට් එකත් බලල තමයි මොන හේතුව කිව්වත් ජාතික ලැයිස්තුවෙන් පිට පත් කල එක වැරදියි අරය හොදයි මෙයා හොදයි කියල සාධාරනීය කරන්න එපා අනෙක් පක්ෂ කරන්නෙත් ඕකනේ jvp තියෙන ලොකුම දුර්වලකම තමන් කරන හැමදේම නිවරද්යි කියලා හිතන එකයි
    මායාදුන්න කරන්න ඕන චන්දය දුන් මිනිසුන්ගේ අඩුපාඩු කියලා අස් වෙන එක නොවෙයි ලැබුන දෙයින් යමක් කරන එකයි

    Mayadunnata Kawurut chandaya dunne naha, eyata enna chance eka dunne JVP ekata. eyata hitenawanam eeta wada hodai JVP eke inna kenekta denna kiyala JVP mak karannada :) Anika ubala JVP ekata chandayak wath danne natiwa eke list gana katha karanawa... Anunge list walata kalin balapan UNP UPFA eke inna ewunge hati :P Anika list eken damma Hadunnetti Bimal kiyanne UNP UPFA eken apu gothayoda? ubala dan UNP UPFA ekata ahu we;a chanda dala un pissu nataddi JVP eke list hoyanawa
     
    • Like
    Reactions: JesonRulez

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mekane machn prasne.
    okunta chande dena hharak innawane.
    unp or upfa dekemema inna kuddo marayanta chande minissu chande denwa nm itn un amathikn gnna eka nawaththanna ba.

    minissunge manapa nisa oka wenne

    Minissu therum gatte naha maha mathiwaranaye janadhipathiwaranaye wenasa :)

    Maha mathiwaranaya kiyanne agamathi apekshakayuta chanda dena chandayak nemei 225k parliament ekata yawana chandayak