Pirates of the Caribbean 5

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,709
    4,050
    113
    Kingdom of Hyrule
    විලන් ගෙ කොන්ඩෙයි ඔළුවයි හරියට sync වෙලා නෑ වගේ පේන්නෙ මට විතරද :|
    පොර ගිලිලා මැරිච්ච එකෙක්ද කොහෙද, වතුර ඇතුලේ ඉන්නව වගේ පොර ඇවිදින්නෙ. පට්ට effect එක නෙහ්.