දියමන්ති විකුනන්න තැනක්!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Thope seeya pettagame hangan Inna athte
    Jumbo peanut

    :baffled::angry::angry:හැබැයි බිස්කට් පැකට් වල කොල 4ක් පහක් තිබ්බා කෙහෙල් ලෙලි 3ක් 4ක් කළුවෙලා ගොරකා ලෙලි වගේ තිබ්බා:baffled::baffled:
     
    Last edited:

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    අපිට පුකද ඉතින් මොන පාට රෙදි කෑල්ලක ඔතලා තිබ්බත් :rofl:
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113

    :baffled::angry::angry:හැබැයි බිස්කට් පැකට් වල කොල 4ක් පහක් තිබ්බා කෙහෙල් ලෙලි 3ක් 4ක් කළුවෙලා ගොරකා ලෙලි වගේ තිබ්බා:baffled::baffled:

    අවුරුදු 10k කෙහෙල් ලෙලි තිතියෙනවද :P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අවුරුදු 10k කෙහෙල් ලෙලි තිතියෙනවද :P

    වේලිලා ගොරකා වගේ වෙලා හොදට බැළුවම හොයාගන්න පූළුවන් අපරාදේ විසි කලේ නැත්නම් පොටෝ එකක් ගහලා මේකේ දාන්න තිබ්බා අවුරුදු 10ක් පරණ කෙහෙල් ලෙලි කියලා :baffled::baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපිට පුකද ඉතින් මොන පාට රෙදි කෑල්ලක ඔතලා තිබ්බත් :rofl:

    අපේ සියා හොද යුඒන්පී කාරයා ඩී.එස් සේනානායක ගේ ගජයා! ආච්චි ශ්‍රී ලංකා කාරයා බණ්ඩාරණායක පින්තූරෙට මල් තියලා වදිනවා ! ආච්චියි සීයයි අවබෝදතා ගිවිසුමක් ගහලා බැදලා තියෙන්නේ:P
     
    Last edited:
    • Like
    Reactions: Hinna

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,239
    31,969
    113
    හරියට වටිනාකම තක්සේරු කරලා ගානක් කියමු බලන්න:yes::yes:

    සීයත් උඹ වගේ එකෙක්ව අඳන්න ඕන නිසා වීදුරු බෝල ටිකක් හංගලා ගිහිං.:P
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මේකේ උන් හරියට කියන්නේ නෑ මදැයි මං මේකෙන් ඇහුවා අපේ සියා ඔච්චර පරිස්සමට අරන් තියන්න අනිවා දියමන්තිම තමයි ආයේ දෙකක් නෑ:yes::yes:

    මිටියකින් ගහල බලපන් කුඩු වෙනවද කියල​.:yes::yes::yes: හැබැයි කුඩු වුනොත් එහෙම මාව අල්ල ගන්න හදන්න එපා:rofl::rofl::rofl:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබ නේද බන් මුට්ටිය ඔලුවේ හිර කර ගත්ත එළුවගේ බෙල්ල කපලා මුට්ටියයි, එළුවයි බේර ගත්ත ඩයල් එක​.

    avatar559740_24.gif
     
    Last edited: