මාතෘකාවක් ඇදල ගනින් සංවාද කරන්න....![]()
ඔය දැන් අරගෙන තියෙන්නෙ ඩොඩෝ මස් හදන විදිය ගැන

මාතෘකාවක් ඇදල ගනින් සංවාද කරන්න....![]()

මෝල් මකර නම් රෑ වෙලානේ එන්නේ....එහෙන් උදේට වැඩට ආවහමනේ...![]()

කාල නෑ ළඟදීම කන්න බලාපොරොත්තු වෙනවාඩෝඩෝ මස් කාපු කෙනෙකුගෙන් අහගන්නවා හොඳයි.....
![]()

මිරිසට තමා රස....
කාල නෑ ළඟදීම කන්න බලාපොරොත්තු වෙනවා![]()
කාල නෑ ළඟදීම කන්න බලාපොරොත්තු වෙනවා![]()
මේ පාර පනපිටින් කටට ඇපල් ගෙඩියක් ගහලා BBQ කරලා ගමු
![]()

කටුසු මස් කියලනං කියන්න එපා ඕංමෙහෙ තියෙනවා ඩෝඩෝ මස් වගේම මස් වගයක්....