යහපලනෙට මරාගේ වැරදි නිසා මුලදී සපෝර්ට් කරපු එකෙක් මන් .එත් යහපලනේටවත් මරාටවත් චන්දෙ දුන්නේ නැ .මොකද මයිත්‍රී ගැන යම් බලාපොරොත්තුවක් තිබ්බාත් රනිල් සහ ගුඅන්පි පිම්පියෝ ගැන කිසිම කැමැත්තක් පැහැදීමක් තිබ්බේ නැ :cool:
මරා වැරදි නිසා තමයි යහපලානේ ආවේ .එත් උන් ඊටත් වඩා පිස්සු කෙලිනකොට උන්වත්...