පිය සබද මෙතන කිපීමක් නැත ඇත්තේ කම්පනයකි .
එයට හේතුව නම් බුදුන්වහන්සේ ජීවමානව ඇප කිසිවකු නොදුටුවත් බුද්ද චරිතයේ සහ ත්‍රිපිටකයේ බුදුන්ගේ රුව මෙලෙසයි කියා පැහැදලිවම දක්වා තිබේ .මහාපුරුෂ ලක්ෂණ කියා ඒවා හදුන්වනු ලැබේ .බුදුන් වහන්සේ ගේ බුද්දත්වයෙන් පසු තම ගිහි කල නාදායින් බැලීමට වැඩමවන පළමු අවස්ථාවේ...