හ්හේ මුකුත් කියන්න එපා 2020 ගු ඇන්පී ටෝයියන්ගේ එකම සහ අවසාන බලාපොරොත්තුව :P:rofl:
පොනිලට කව්ද චන්දෙ දෙන්නේ දුන්නොත් උ සමනලයෙක් :P
ඉතින් ජනවාරි 8 හිටන් හුටන්ව පෙන්නලා අගමැතිකම බදාගත්තා වගේ ඊලග පාරත් අගමැතිකම රැකගන්න මුව තමයි ඉත්තට දාන්න ඉන්නේ :P:rofl: