එහෙම කතා කරන්න එපා මචන්.. මම දන්නෙ නැහැ උඹලට මේකෙ යාළුවො නැතිව ඇති.අපිටනම් සැබෑ ජීවිතෙත් හොඳම යාළුවො ඉන්නව. මේකෙනුත් ෆිට් වුන හිත හොඳ නියම කොල්ලො ටිකක් ඉන්නව.උන් චරිත නෙමේ නමුත් ඕනිවෙන ඕනම වෙලාවක බැහැල උදවු කරනව
කවුරුත් මෙතනට පිවිතුරු යාළුවො හොයාගන්න එනව නෙමේනෙ. ත්‍රෙඩ් කියවනව දානව. ඒ අතරට...