ෆයිබර් උදව්වක්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ෆයිබර් උදව්වක්

    කවුද දන්නේ ෆයිබර් වැඩ කරන විදිහ? මෝල්ඩ් හදන්නේ මොනවා වලින්ද? ඉස්සෙල්ල ගාන කෙමිකල් එක මොකක්ද අන්තිමට ගාන කෙමිකල් එක මොකක්ද? ඔන්න ඔයවගේ ඒවා.. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි සපෝර්ට් එකක් දෙන්න....
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මෝල්ඩ් එක ඕන එකකින් හදන්න පුලුවන් (ලී, ප්ලාස්ටික්). ගම් එක එපොක්සි. ෆයිබර් රෙද්ද මොල්ඩ් එකේ එලුව, එපොක්සි ගෑව, තව ෆයිබර් රෙදි ලේයර් එකක් තිව්ව එපොක්සි ගෑව.......ඔහොම දිගටම කරගෙන යන්න ඕන අවස්ය ගනකම එනකම්.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    තව ටිකක් විස්තර කරපල්ලකෝ..කඩෙන් ඔය බඩු ටික ඉල්ලන්නේ කොමද? මිල ගනන් කොම වෙවිද? Youtube නම් තියෙනව කරන විදි.එවත් එකිනෙකට වෙනස්.....මම නම් Rc Plane එකක් හදන තමා බැලුවෙ
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Oke resin ekai hardner ekai paper ekai tiyenne mama bike wala namkali hadala tiye but mold hadala na, galle wala tiyenawa onikarana dewala mixture eka kade eka kiyawi. oni tan walata strond wenna wood or iorn kali tiyanna wenawa use karana de anuwa. eg Vases and concrete blocks

    Safety first machan, aniwa gloves safe glasses and mask use karanna. fiber wool eka break wela ahata giyoth dangerous .

    Meka balapan,

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    Oke resin ekai hardner ekai paper ekai tiyenne mama bike wala namkali hadala tiye but mold hadala na, galle wala tiyenawa onikarana dewala mixture eka kade eka kiyawi. oni tan walata strond wenna wood or iorn kali tiyanna wenawa use karana de anuwa. eg Vases and concrete blocks

    Safety first machan, aniwa gloves safe glasses and mask use karanna. fiber wool eka break wela ahata giyoth dangerous .

    Meka balapan,

    thanx machan:):)