උඹ සම්පූර්ණ වගකීම අරන් අයින් කරන්න වෙන්නෙ.. අනේ මන්ද මචන් ලොකු ප්‍රශ්ණයක් නොවෙන නිසා ඉන්න හොස්පිටල් එකෙම හිටියොත් හොඳ නැද්ද? මොන දේ වුනත් හොඳට හිතල කරපන්. දරුවට ඉක්මනට සනීප වෙන්න කියල පතනව..!
වුන දේ වුනා වුනාට පස්සෙ බණ කියල පලක් නැහැ මචන්.ඒත් ආයෙවත් විෂ ජාති,තියුණු ආයුධ ලමයට අහුවෙන තැන්වලින්...