එලකිරියට මොකද වෙන්නේ?

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇත්ත ජීවිතේ යාළුවෙක් නැති, යාළුවෙක් තියාගන්න බැරි උන් තමයි මෙහෙම ඔන්ලයින් යාළුවො හොයාගන්නෙ. ඒකත් තමන්ගෙ මතයට පමණක් ගැලපෙන පිටකහගන්න උන්. එහෙම යාළුවො හිටියම කිසිම ගැටුමක් නෑ නෙ, හැම දේටම එහෙයි කියන උන් විතරයි ඉන්නෙ. ඒ වගෙ එකෙක්ට ඉතින් තමන්ට ප්‍රතිවිරුද්ධ මතයක් ආවම ඉතින් ඉවසගන්න බැරුව යන එක සාමාන්‍ය දෙයක්.

    අනික මේ බොහොමයක් චරිත අනුවර්ත නාමයන් වලින් අයිඩී හදාගත්ත උන්. ඔය කියන විදියට සහෝදරත්වයේ නාමයෙන් තවත් පිවිතුරු යාළුවෙක් හොයාගන්න ආවනම් ඉතින් තමන්ගෙ ඇත්ත නමින්ම අයිඩී එක හදාගන්න පුළුවන්නෙ. උන් ඇවිල්ල මුල් කාලෙ දාපු ත්‍රෙඩ් දිහා බැලුවොත් පේනව ඔක්කොම මෝඩ ආතල්, ෆන් ගන්න දාපුව කියල. ගොඩක්ම මං පොර මේනියාවෙන් ඉන්න උන් තමයි පස්සෙ කාලෙක කල්ලි කණ්ඩායම් හදාගෙන මේක කෑවෙ.
    එහෙම කතා කරන්න එපා මචන්.. මම දන්නෙ නැහැ උඹලට මේකෙ යාළුවො නැතිව ඇති.අපිටනම් සැබෑ ජීවිතෙත් හොඳම යාළුවො ඉන්නව. මේකෙනුත් ෆිට් වුන හිත හොඳ නියම කොල්ලො ටිකක් ඉන්නව.උන් චරිත නෙමේ නමුත් ඕනිවෙන ඕනම වෙලාවක බැහැල උදවු කරනව
    කවුරුත් මෙතනට පිවිතුරු යාළුවො හොයාගන්න එනව නෙමේනෙ. ත්‍රෙඩ් කියවනව දානව. ඒ අතරට හොඳ යාළුවො සෙට් වෙනව.
    ඉන්න සමහර මානසික රෝගියො තමන්ගෙ විස්තර හොයාගන්නවට අකමැත්තෙ ඇත්ත නම දානව වෙන්න පුළුවන්.පොඩි පොඩි දේවල් නිසා සමස්තයකට දොස් කියන එක වැරදියි මමනම් දකින හැටියට
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    ගොඩක්ම පොර මේනියාවෙන් ඉන්න උන් තමයි පස්සෙ කාලෙක කල්ලි කණ්ඩායම් හදාගෙන මේක කෑවෙ.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,363
    4,668
    113
    නොපෙනෙන මානයේ
    එහෙම කතා කරන්න එපා මචන්.. මම දන්නෙ නැහැ උඹලට මේකෙ යාළුවො නැතිව ඇති.අපිටනම් සැබෑ ජීවිතෙත් හොඳම යාළුවො ඉන්නව. මේකෙනුත් ෆිට් වුන හිත හොඳ නියම කොල්ලො ටිකක් ඉන්නව.උන් චරිත නෙමේ නමුත් ඕනිවෙන ඕනම වෙලාවක බැහැල උදවු කරනව
    කවුරුත් මෙතනට පිවිතුරු යාළුවො හොයාගන්න එනව නෙමේනෙ. ත්‍රෙඩ් කියවනව දානව. ඒ අතරට හොඳ යාළුවො සෙට් වෙනව.
    ඉන්න සමහර මානසික රෝගියො තමන්ගෙ විස්තර හොයාගන්නවට අකමැත්තෙ ඇත්ත නම දානව වෙන්න පුළුවන්.පොඩි පොඩි දේවල් නිසා සමස්තයකට දොස් කියන එක වැරදියි මමනම් දකින හැටියට

    ඔබේ කතාවට අනිවාර්යෙන්ම එකඟයි සහෝදරයා. සමස්තයක් ගැන නෙවෙයි කුළකයක් ගැන කිව්වෙ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේකෙ කලින් ඉඳන්ම මොන මගුල කලත් වලි යනවා බං..
    එදා මෙදා කියල වෙනසක් නැහැ..
    බොහොම කලාතුරකින් තමයි හොඳ විදියට දෙයක් ඉවර වෙන්නෙ..
    :)

    මම නම් සම්මාන ත්‍රේඩ් එකට වෝට් කලෙත් නෑ..
    කොමෙන්ට් දැම්මෙත් නෑ..
    ඒක සංවිධායක මණ්ඩලයේ ප්‍රශ්ණයක් නිසාවත්, වෙන ප්‍රශ්නයක් නිසාවත් නෙමෙයි..
    හේතුව මට මේකෙ එකෙක්ව විතරක් විශේෂ කෙනෙක් විදියට දකින්න අමාරුයි..
    උදව්වක් ඉල්ලුවාම බොක්කෙන්ම බැහැලා උදව් කරන කොල්ලො ඕන තරම් ඉන්නවා..
    පැය ගණන් මහන්සිවෙලා ත්‍රේඩ් දාන උන් ඕන තරම් ඉන්නවා..
    ඉතිං එහෙම එකේ මගේ හිතට එකඟව මෙන්න මූ සුපිරියි කියලා කියන්න බෑ..
    ඔන්න ඕකයි මම වෝට් නොකලේ..
    :(

    මේකෙ පෙලක් සාමාජිකයො ඉන්නවා උඹ කියනව වගේ..
    එයාලා අනිත් අය කොච්චර හොඳ ත්‍රේඩ් දැම්මත් කොමෙන්ට් කරන්නෙ නැහැ වැඩිය..
    ඔහේ බලලා යනවා..
    එයාලගෙ සෙට් එකේ එකෙක්ට ගූ ගියා කිව්වත්, සුපිරි ත්‍රේඩ් එක මචං කියලා කොමෙන්ට් කරනවා..
    එහෙම පොඩි පොඩි කේස් තියෙනවා ඉතිං..
    ඔව්වා ගණන් ගන්න එපා..
    :cool:

    ඒත් මම නම් කියන්නෙ මොකෙක් උනත් කමක් නැහැ..
    ත්‍රේඩ් එකක් බැලුවා නම් බම්ප් එකක් හරි දාගෙන පලයන් කියලා..
    ත්‍රේඩ් එක දාපු එකාගෙ මහන්සිය ගැනවත් හිතලා..
    හොරාට යන්නෙ නැතුව..
    ත්‍රේඩ් එකකට කොමෙන්ට් කලා කියලා උගේ චරිතෙට හානි වෙන්නෙ නෑනේ..
    අනික මොන තරම් උගතෙක් උනත් වැඩක් නෑ ගතිගුණ අතින් සක්කිලියකේ නම්..
    :(

    මම නම් කාටත් එක විදියට සලකන්නෙ..
    අරූ මෙහෙම ජොබක් කරන්නෙ..
    මූ මෙහෙම එකක් කරන්නෙ කියලා මට ප්‍රශ්නයක් නෑ..
    :no:

    චැට් ත්‍රේඩ් වල උඹව ගණන් ගන්නෙ නැත්තං නොයා හිටපං..
    එතකොට හරි..
    මාත් වැඩිය චැට් ත්‍රේඩ් වලට යන්නෙ නැහැ දැන්..
    :)

    හැබැයි ඔය සමහර චැට් ත්‍රේඩ් තියෙනවා එයාලා පෞද්ගලිකව මුණගැහෙන යාලුවො ටික විතරක් සෙට් වෙන්න හදපුවා..
    ඒවට ඉතිං යන එක ඒ තරම් හොඳ මදි..
    පබ්ලික් ෆෝරම් තමයි..
    ඒත් ඉතිං ඒවට අපි ගිහින් තේරුමක් නෑ..
    එයාලා කතා කරන්නෙ එයාලගෙ දේවල්නේ..
    ;)

    උබේ කතාව සහතික ඇත්ත බන් ..මේ කිව්වේ උබ මගේ කිරියේ පලවෙනි යාළුවා නිසා නෙමේ ඇත්තම තත්වේ ඔකතමා .එළකිරියේ කල්ලි වාදය ගොඩක් තියෙන තැනක් .
    සමහර ත්‍රෙඩ් වලට බම්ප් එකක්වත් දන්නේ නෑ .උබ වගේ හැමෝටම එක වගේ සලකන උන් ඉන්නේ ටිකයි එළකිරියේ .එක දුක්වන්නදෙයක් නෙමේ .මේක ලංකාවේ මුළු සමාජෙම තියෙන ප්‍රශ්නයක් .ඉතින් එකට එලකිරිය වෙනසක් නෑ .
    මගෙනම අදහස කවුරු හොද නුලක් දැම්මත් අඩුම ගානේ බම්ප් එකක්වත් දාන්න ඕනේ දාපු එකවුන්ට් එක නොසලකා .
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    nodakin tho mekatath aawada. tho hinda thamai man arakata yanneth naththe dan :frown:
    සිරාවටමද කියන්නෙ උඹ ? එහෙනම් මමත් ඒකට යන්නෙ නැහැ :sorry:

    ඔබේ කතාවට අනිවාර්යෙන්ම එකඟයි සහෝදරයා. සමස්තයක් ගැන නෙවෙයි කුළකයක් ගැන කිව්වෙ.
    :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැක්කනේ..

    මටත් එකක් දාල තිබුන බන් :lol::lol:..
    ඕකට මානසික ලෙඩක් තියෙනවා..
    හිටපු ගමන් මරු කියවනවා..
    ඌ දන්නෙ නැහැ ඔය මැසේජ් යවපු උන් හැම එකාම ඌට වඩා මාත් එක්ක ෆිට් කියලා..
    :lol:

    මම මෙහෙම චරිතයක් කියලා මට නොදැනෙන්න වටේ යවන්න හැදුවෙ..
    වැඩේ ගූ උනා..
    මොකද ඌ පිස්සා කියලා මේකෙ උන් දන්නවා..
    :lol:

    ඔය අඩු වයසින් ඉපදිච්ච එකෙක්..
    මොලේ වර්ධන වේගය අඩුයි..
    :(
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    Elakiri sammana ulela kiyanne memberslama organize karala memberslatama wadi denage kamatha anuwa chandaya prakasha kireemak.
    Eka thaman karapu wada gana exam ekak ho agayeemak nemei.
    Godak ayata deke wenasa therun ganna bari kama thama prashne.

    Thaman karana hama thread/wadak ma site eke popular ma dewal wenna ona, thaman kiyana hama wachanetama site eke anik hamoma ekanga wenna ona, mata wadagath de anik hamotama wadagath wenna ona kiyana patu adahas walin midenna.
    Thamangen samajeta wenna ona yuthu kama karala e gana thaman sathutu wennai ona.

    onna oka thama ban hene

    Therory witharak danna practical nathi eun nisa thama oya wage prashna enne .... THaman pora wime athuru prathipala thama oya
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මෙතන අය මම කවුද.. මට රිදුනෙ කොහෙද.. මම කා වෙනුවෙන්ද කඩේ යන්නෙ වගේ ප්‍රශ්න කීපයක් දාලා තිබ්බ මම මේ ත්‍රෙඩ් එක දාපු එකට..

    මම කවුරුවත් නෙමෙයි මම මයි. රිදුනෙ එලකිරි එකේ පිරිහීම දැකලයි. කඩේ ගියේ කා වෙනුවෙන්වත් නෙමෙයි එලකිරි එක යථා තත්ත්වෙට පත් වෙයි කියල හිතලයි..ඒත්

    ඇඩ්මින් පවා කියනවනන් එලකිරි එකට වැඩක් නොකර අනුන්ට පොර වගේ ඇඩ්වයිස් දෙන්න හදන්න එපා කියල ඊට එහා කතා කරල වැඩක් නැහැනෙ. ක්වයිට් ඉනෆ්...

    මම උත්සහ කරේ එලකිරි එකේ තවත් එක පොරක් වෙන්න නෙමෙයි. දැක්ක දෙයක් කිව්වෙ. හිත රිදිච්ච අයට සොරි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    2012 දී ඇවිල්ලත් දන්න දේවල් බලපන්කො. කාගේ හරි පට්ටම ෆේක් එකක්
    මම මමයි ලොල්
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    2012 දී ඇවිල්ලත් දන්න දේවල් බලපන්කො. කාගේ හරි පට්ටම ෆේක් එකක්
    මම මමයි ලොල්

    ඉතින් ඒකනෙ බන්. උඹලත් එක්ක දෙයක් කතා බහ කරන්න බැහැනෙ. අදාල එකාගෙ පැටිකිරිය හොයනවා අදාල දේ ගැන හොයන්නෙ නැතුව.

    මට වඩා අලුත් 2015 ආපු අයත් ඉන්නවා මට වඩා එලකිරි එකේ ඉතිහාසෙ දන්න.
    උඹල දන්නවත් ඇතිනෙ.

    මම ඇත්තටම ගොඩක් දේවල් දන්නෙ නැහැ.
    බ්ලැකා කිව්වමත් ඔලුවට එන්නෙ පරණ ටිකක් පොඩි කෙල්ලෙක්ගෙ නමකුයි අයි ෆොන් කතන්දරේකුයි විතරයි.. ඒවත් තැන් තැන් වලින් වැටිච්ච ඒවා. අගමුලවල් දන්නෙ නැහැ..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඉතින් ඒකනෙ බන්. උඹලත් එක්ක දෙයක් කතා බහ කරන්න බැහැනෙ. අදාල එකාගෙ පැටිකිරිය හොයනවා අදාල දේ ගැන හොයන්නෙ නැතුව.

    මට වඩා අලුත් 2015 ආපු අයත් ඉන්නවා මට වඩා එලකිරි එකේ ඉතිහාසෙ දන්න.
    උඹල දන්නවත් ඇතිනෙ.

    මම ඇත්තටම ගොඩක් දේවල් දන්නෙ නැහැ.
    බ්ලැකා කිව්වමත් ඔලුවට එන්නෙ පරණ ටිකක් පොඩි කෙල්ලෙක්ගෙ නමකුයි අයි ෆොන් කතන්දරේකුයි විතරයි.. ඒවත් තැන් තැන් වලින් වැටිච්ච ඒවා. අගමුලවල් දන්නෙ නැහැ..

    හහා ඔය එන්නේ පට්ට ෆේක් එකේ කතන්දරේ.:lol:
    උබ මෙතන පොර සීන් දෙන්න ගිහින් කිච වෙලා බයිට් වෙච්ච එකෙක් නේද? දැන් දුකට ෆේක් එකක් හදාගෙන ඇවිත් අනික් එවුන්ට advice දෙන්ඩ එනවා :lol:
    උබල වගේ තමන් පොරවල් කියල හිතාගෙන පොර ටෝක් දීල කිච වෙච්ච එවුන්ට ඉතිරි වෙන්නේ රියල් අයිඩි එකෙන් හොඳ මූන පෙන්නගෙන ඉන්න ගමන් මේ වගේ ෆේක් එකක් හදාගෙන ඇව්ල්ල බයිට් උන එකේ දුක තුනී කරගන්න එක තමා :lol:
    ඔයිට හොඳයි බන් අපි පොරවල් අනේ අපිට ගරු කරපංකෝ කියල කෙලින් කියල ත්‍රෙඩ් එකක් දැම්මනං

    හැබැයි අන්තිමට දාපන් උඹට විරුද්ද දේවල් කියන්ඩත් එපා බනින්ඩත් එපා කියල

    මොකද උබල වගේ ලාමක පොරවල් වලට ඒවා දරාගන්ඩ බහැ ඇඬනවා
    ඊටපස්සේ බොරුවට මෙතන ෆේක් වලින් ඇවිත් හිතේ දුක තුනී කරගන්ඩ එළකිරි එකට මොකද උනේ කියල ගොන් ත්‍රෙඩ් දානවා
    තේරුම් ගනින් උබට ඇඩිච්ච එක එළකිරියේ වැරැද්ද නෙමෙයි, එක උඹේ වැරැද්ද.
     
    රිදිලහ්.. අර ෆෝන් කතන්දරේ කිව්වේ රිද්දන්න හිතාගෙන නෙමෙයි බ්‍රෝ.. සොරි..
    දෙයක් කිව්වම ඒ කිව්ව දේ මොකක්ද කියල බලන්නෙ නැතුව නන්පචන් කියවන උන්ට ආයිත් දෙයක් කියන එකේ තේරුමක් නැහැ. මම කාටවත් ඇඩ්වයිස් දෙන්න ආවෙ නැහැ. මුලින් පළවෙනි පිටුවෙ දාපු ටික නිදහසේ හෙමින් කියෝල තේරුම් අරන් වරෙන් රිද්දගෙන හෑලි කියවන්නෙ නැතුව...
    ආයිත්.. රිදුනනන් සොරි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කලුවෝ... :dull:
    උඹට පැරිස් මොකවත් කීවද??? :dull:

    නෑ බං තවම එහෙම හරියට කතා කරන්න බැරි උනා.
    තවම හරියට සනීප නෑ බන් කෝල් ආන්ස්වර් කරේ නැහැ තව කාටහරි දීල බයිටක් සෙට් කරයිද ෂුවර් නෑනේ

    වෙන අක්කල ලංකාවට එද්දී මොනාහරි අරගෙන එනවා මල්ලිලට :P මුන් එකට කතා කරගන්න බැරිව ලෙඩින් ඉන්න මල්ලිලට කෝල් කරලා කාටහරි දීල බයිට් කොරනවට තෑගිත් දෙන්ඩ ඕනේ අපි.

    ඇයි මොනා හරි උබට කිව්වද? මන් ඒත් කියල තිබ්බේ උබට වචනයක් කියන්ඩ එපා කිව්වනම් සොරි කියපං උබට කියල
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මචන් බ්ලැකා. උඹයි මායි මරාගෙන හරියන්නෙ නැහැ බන්. මම දැක්ක දෙයක්, හිතට දැනුන දෙයක් කිව්ව. එච්චරයි. කාටවත් බලපෑමක් කරන්න හිතාගෙන කිව්ව දෙයක් නෙමෙයි. අදහස් ප්‍රකාශ කිරීමක් විතරයි.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රිදිලහ්.. අර ෆෝන් කතන්දරේ කිව්වේ රිද්දන්න හිතාගෙන නෙමෙයි බ්‍රෝ.. සොරි..
    දෙයක් කිව්වම ඒ කිව්ව දේ මොකක්ද කියල බලන්නෙ නැතුව නන්පචන් කියවන උන්ට ආයිත් දෙයක් කියන එකේ තේරුමක් නැහැ. මම කාටවත් ඇඩ්වයිස් දෙන්න ආවෙ නැහැ. මුලින් පළවෙනි පිටුවෙ දාපු ටික නිදහසේ හෙමින් කියෝල තේරුම් අරන් වරෙන් රිද්දගෙන හෑලි කියවන්නෙ නැතුව...
    ආයිත්.. රිදුනනන් සොරි

    උඹ හෙන හෑල්ලක් පලවෙනි පිටුවේ ගහල තියෙන්නේ රිදිලා කියල තේරෙනවා :lol:

    ඒ දවස්වල කෙල්ලෙක් ගෙන් ඇබියුස් වෙලා රිදිලා තියෙන බවත් පේනවා. තාමත් ඒවා රිදෙනවා නේද :lol: තාමත් ඒවා මතකයි නේද? හොඳයි :lol:

    උබලට ජීවිතේම අඬ අඬ තමා බං ඉන්ඩ වෙන්නේ :lol:

    දැන් තව අලුත් ෆ්ක් එකක් හදන වරෙන්. මේ ෆේක් එකත් දැන් නොන්ඩි බං :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මචන් බ්ලැකා. උඹයි මායි මරාගෙන හරියන්නෙ නැහැ බන්. මම දැක්ක දෙයක්, හිතට දැනුන දෙයක් කිව්ව. එච්චරයි. කාටවත් බලපෑමක් කරන්න හිතාගෙන කිව්ව දෙයක් නෙමෙයි. අදහස් ප්‍රකාශ කිරීමක් විතරයි.

    ඔව් මාත් අදහස් ප්‍රකාශ කරා විතරයි :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ බං තවම එහෙම හරියට කතා කරන්න බැරි උනා.
    තවම හරියට සනීප නෑ බන් කෝල් ආන්ස්වර් කරේ නැහැ තව කාටහරි දීල බයිටක් සෙට් කරයිද ෂුවර් නෑනේ

    වෙන අක්කල ලංකාවට එද්දී මොනාහරි අරගෙන එනවා මල්ලිලට :P මුන් එකට කතා කරගන්න බැරිව ලෙඩින් ඉන්න මල්ලිලට කෝල් කරලා කාටහරි දීල බයිට් කොරනවට තෑගිත් දෙන්ඩ ඕනේ අපි.

    ඇයි මොනා හරි උබට කිව්වද? මන් ඒත් කියල තිබ්බේ උබට වචනයක් කියන්ඩ එපා කිව්වනම් සොරි කියපං උබට කියල

    ඔක්කොමත් හරි.. එකට කස්සගේ සින්දු අහපු, එකට රොක් ගැන මේකේ කථා කරපු උඹ... මාව දන්නේ නෑ කීවම..
    අම්බානක දුක හිතිලා... මානසිකව වැටිලා... එපා උනා සහෝ...
    :(:(:(