ප.ලි.
උඹලා හැම එකාගෙම ජීවිතේටම කෙල්ලෙක් ඕනි තමයි.. ඒත් කෙල්ලෙක් ජීවිතේට ආවා කියන්නෙ එයාගෙ නඩත්තුව ඒ කියන්නෙ එයාගෙ එදිනෙදා අවශ්‍යතාවයන් ගැනත් උඹලා තමයි හොයන්න ඕනි.. ආං ඒක හොඳට මතක තියා ගනිල්ලා.. එක රස්සාව දෙක තමයි පරස්තාව.. මුලින් කුලප්පුව වැඩිකමට පරස්තාව කර ගත්තොත් ඉතිං සදා සොත්ථි!:sorry: