ඉන්ෂුවරන්ස් වල කෙරුවාව..........

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉන්ෂුවරන්ස් වල කෙරුවාව..........

    insurance.png

    මාත් කාලයක් ඔය ඉන්ෂුවරන්ස් ක්ෂෙත්‍රයට කැඹුරුවා.. customers ලා ගැන හිතන උන් හරිම අඩුවෙන් ඉන්නේ.. මොන මගුලෙන් හරි claim1 යට ගහන්න බලන්නේ..:no::no::no::no:

    • Like
    Reactions: TakurZ

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :angry: කියලා වැඩක් නෑ බං ඔය Insurance කාරයෝ ගැන නම්...... මම නම් හොදවායින් දෙකක් කියලම තමා උන්ට කතා කරන්නෙම..... මහ මැටි මෝල් ප්‍රශ්න උන්ට තියෙන්නේ......!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔන්න දවසක් මහ වැස්සක් තිබ්බ දවසක, රෑ 9 ට විතර, රාජගිරියේ (ඉස්සර ලටෙක් එක තිබුන හරිය, දැන් ඔය කීල්ස් සුපර් එක එහෙම තියෙන්නේ)

    මම කාර් එක නවත්වන් ඉන්නකොට ට්‍රෑෆික් එකේ, පිටිපස්සෙන් ආව, ජීප් එකක් වැද්දුවා.... මමත් ඒ වෙලාවේ හදිසියකට යන ගමන් හිටියේ.... කාර් එකට ඩැමේජ්.... ජීප් එකට අවුලක් නෑ.....

    කෝල් කරා සිරි ලංකා ඉන්සුවරන්ස් එකට, මුන් ගන්නෙම නෑ..... වාහන දෙක අයින් කරන්නත් බෑ, පේමන්ට් එක උස වැඩි නිසා.... මාර්ක් දාන්නත් බෑ පාරේ, පට්ට වැස්ස.....

    අන්තිමට, ජීප් කාරයා, ඌට ප්‍රශ්නයක් නෑ, මොනවා හරි ඉන්සුවරන්ස් කේස් එකකට ඕනා උනොත් කතා කරන්න කියලා යන්න ගියා.....

    පස්සේ, මම මගේ ගමන ගියා.... ගිහින්, රෑ 10.45 ට විතර, යන්තම් ඉන්සුවරන්ස් එකේ එකෙක්ව කෝල් එකට අල්ල ගත්තා.... මූ කියපි, මහත්තයා වාහනේ හැපුනු තැනින් මීටර් 250 කට වඩා අහකට අරන් ගිහිල්ලා නම්, ක්ලේම් එක දෙන්න බෑ කියලා........ මට නේද ... මලේ මල.... මං කිව්වා, පාරේ මාර්ක් කරන්න විදිහකුත් නැත්නම්, ඒ හරියේ කාර් එක අයින් කරලා නවත්වන්න විදිහකුත් නැත්නම්, ඔයාලා වරුවක් තිස්සේ කෝල් වලට උත්තර දෙන්නේත් නැත්නම්, තමුසෙලගේ රක්ෂනේ බම්බු ගහන්නද ඕයි කියලා.......!!

    ඔච්චර කාර් එක හැපිච්ච තැනම තියෙන්න ඕනා නම්, මම ඔයාලගේ කෙනෙක් එවන්න කලින්, එතනට ආයෙත් ගිහින් ඉන්නම් කියලා කිව්වා...... මූ එක එක වැල් බයිලා ගහන්න ගත්තා.....

    අන්තිමට මම කිව්වා, හරි, එහෙනම්, මේ ක්ලේම් එක දෙන්න බැරි නම්, ඔයාලගෙන් රක්ෂනේ කරලා තියෙන අනිත් වාහනත් අයින් කර ගන්නවා කියලා.... ඔන්න ඒ පාර හොදට කතාව..... අන්තිමට, ඊට පස්සේ දවසේ ගිහින්, කඩුවෙල Branch එකට පෙන්නුවහම, ක්ලේම් එක Ok කරලා දුන්නා.....!!
     
    සිරා බන්, නිකන් නෝන්ඩි පහේ එකෙක් ගිහින් ක්ලේම් ඉල්ලුවාම ඇසෙසර් අදිනවා.. හොද හුප් පද දෙක තුනක් දාපුවාම "මහත්තයා.." කියාගෙන එන්නේ.. අනික තමා මට තෙරුන විදියට ඔය රක්ෂනය විෂ්වාසී නියෝජිතයෙකු හරහා දාන එක හොදයි.. එතකොට ඌත් බර දානවා කම්පැනියට, බොහෝ දුරට නියෝජිතයගෙ කීමට නැමෙනවා.. අනික කේස් එකක් ගියොත් බෙල්ලෙන් අල්ල ගන්න එකෙකුත් ඉන්නවනෙ.. :lol::lol:
     
    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    කතාව ඇත්ත මචන්

    මම ඔය පොඩි පොඩි එව claim කරනව රු. 5,000, 10,000

    No claim bonus බලන්නෙ නෑ

    ඊට පස්සෙ අවුරුද්දක් ගානෙ insurance company එක මාරු කරනව

    එතකොට අලුත් insurance company එකෙන් no claim bonus 15% ගන්න පුලුවන්
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ඔය ඉන්සුවරන්ස් කාරයෝ ඔහොමමයි. කාලකණ්ණි
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    කවූද මේක ලිව්ව්ව ගොන් තඩියා ඔයි ඇන්ට්‍රි එකක දාන්නේ හැප්පුනේ කවදද හැප්පුන විදිය සහතික කරගන්න ගොන් වස්සෝ පොල්ස් රිප්ට් එකක් ඔන
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    machan Sri Lanka Insurance 1 Call and Go kiyala facility 1k thiyanawa. Ara rajagiriye Acc wechcha Pakaya eka gaththanam uta call karala yanna thibba neththam gihin call karanna thibba. pau ban u. u koheda danne insurance gena
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔන්න දවසක් මහ වැස්සක් තිබ්බ දවසක, රෑ 9 ට විතර, රාජගිරියේ (ඉස්සර ලටෙක් එක තිබුන හරිය, දැන් ඔය කීල්ස් සුපර් එක එහෙම තියෙන්නේ)

    මම කාර් එක නවත්වන් ඉන්නකොට ට්‍රෑෆික් එකේ, පිටිපස්සෙන් ආව, ජීප් එකක් වැද්දුවා.... මමත් ඒ වෙලාවේ හදිසියකට යන ගමන් හිටියේ.... කාර් එකට ඩැමේජ්.... ජීප් එකට අවුලක් නෑ.....

    කෝල් කරා සිරි ලංකා ඉන්සුවරන්ස් එකට, මුන් ගන්නෙම නෑ..... වාහන දෙක අයින් කරන්නත් බෑ, පේමන්ට් එක උස වැඩි නිසා.... මාර්ක් දාන්නත් බෑ පාරේ, පට්ට වැස්ස.....

    අන්තිමට, ජීප් කාරයා, ඌට ප්‍රශ්නයක් නෑ, මොනවා හරි ඉන්සුවරන්ස් කේස් එකකට ඕනා උනොත් කතා කරන්න කියලා යන්න ගියා.....

    පස්සේ, මම මගේ ගමන ගියා.... ගිහින්, රෑ 10.45 ට විතර, යන්තම් ඉන්සුවරන්ස් එකේ එකෙක්ව කෝල් එකට අල්ල ගත්තා.... මූ කියපි, මහත්තයා වාහනේ හැපුනු තැනින් මීටර් 250 කට වඩා අහකට අරන් ගිහිල්ලා නම්, ක්ලේම් එක දෙන්න බෑ කියලා........ මට නේද ... මලේ මල.... මං කිව්වා, පාරේ මාර්ක් කරන්න විදිහකුත් නැත්නම්, ඒ හරියේ කාර් එක අයින් කරලා නවත්වන්න විදිහකුත් නැත්නම්, ඔයාලා වරුවක් තිස්සේ කෝල් වලට උත්තර දෙන්නේත් නැත්නම්, තමුසෙලගේ රක්ෂනේ බම්බු ගහන්නද ඕයි කියලා.......!!

    ඔච්චර කාර් එක හැපිච්ච තැනම තියෙන්න ඕනා නම්, මම ඔයාලගේ කෙනෙක් එවන්න කලින්, එතනට ආයෙත් ගිහින් ඉන්නම් කියලා කිව්වා...... මූ එක එක වැල් බයිලා ගහන්න ගත්තා.....

    අන්තිමට මම කිව්වා, හරි, එහෙනම්, මේ ක්ලේම් එක දෙන්න බැරි නම්, ඔයාලගෙන් රක්ෂනේ කරලා තියෙන අනිත් වාහනත් අයින් කර ගන්නවා කියලා.... ඔන්න ඒ පාර හොදට කතාව..... අන්තිමට, ඊට පස්සේ දවසේ ගිහින්, කඩුවෙල Branch එකට පෙන්නුවහම, ක්ලේම් එක Ok කරලා දුන්නා.....!!

    සිරා බන්, නිකන් නෝන්ඩි පහේ එකෙක් ගිහින් ක්ලේම් ඉල්ලුවාම ඇසෙසර් අදිනවා.. හොද හුප් පද දෙක තුනක් දාපුවාම "මහත්තයා.." කියාගෙන එන්නේ.. අනික තමා මට තෙරුන විදියට ඔය රක්ෂනය විෂ්වාසී නියෝජිතයෙකු හරහා දාන එක හොදයි.. එතකොට ඌත් බර දානවා කම්පැනියට, බොහෝ දුරට නියෝජිතයගෙ කීමට නැමෙනවා.. අනික කේස් එකක් ගියොත් බෙල්ලෙන් අල්ල ගන්න එකෙකුත් ඉන්නවනෙ.. :lol::lol:

    ඔව් බන් කට පියාගෙන ඉඳලා හරියන්නේ නැහැ.......
    දෙන්න ඕන දොඹෙන් මුංට..............
    මම නං ආයේ අතාරින්නේ නැහැ..............
    මට අරම කතා කරනාං කනේ *** ඔබාගන්න කියන්නේ..............
    ඇයි යකෝ අපේ සල්ලිනේ බං අපි ගන්නේ..............
    උං ගෙවපුවද................