1. DJ චි කේ යි යා

    මං_සෙක්සිලු

    සිගරට් බොන්න ගන්න
  2. DJ චි කේ යි යා

    i love my friend

    ඕක නම් මොකක්ද බන්. යාලුවෙක්ටනේ. මං ලවු කරන්නේ අපේ ඔපීසියේ ඩිරෙක්ටර් මහත්තයෙකුට. වයස 40යි. බැඳලත් එක්ක.අනේ මන්දා :lol:
  3. DJ චි කේ යි යා

    me sinduwa ona

    යකෝ මේ අපේ පුංචි බැඳපු බාප්පගේ අක්කගේ දුවනේ. මං දන්නැද්ද මේකිව:baffled:
  4. DJ චි කේ යි යා

    me sinduwa ona

    :eek::eek::eek: මට ඒක කොහොමහරි ඕන
  5. DJ චි කේ යි යා

    me sinduwa ona

    ඉද්දකින් විතරක්
  6. DJ චි කේ යි යා

    me sinduwa ona

    සින්දුව ගිය අවුරුද්දේ ආපු එකක් රස රිසි ගී එකේ ප්ලේ උනා කෙල්ලෙක් කියන්නේ වෙස්ටර්න් පැත්තට බර වෙච්ච වොයිස් එකක්. කොරින්ගේ වගේ කෙල්ලගේ පෙනුමත් ටිකක් ඒ වගේ ඇඳක් උද ඉඳගෙන වගේ කියන්නේ මුල් වචනේ "සීත" වගේ තමා මතක (seetha රැයක or something):confused: හොයාදෙන්න......
  7. DJ චි කේ යි යා

    ලැපේ,අවුලක්ද

    සීරියස් ගනිල්ලා යකුනේ. මේක කෙල්ලෙක්ගෙ පතිවත ගැන ප්‍රශ්නයක් :eek:
  8. DJ චි කේ යි යා

    ලැපේ,අවුලක්ද

    කේබල් එක කැඩිලා බන් :angry:
  9. DJ චි කේ යි යා

    ලැපේ,අවුලක්ද

    ඔව්. ඒවා නම් වැඩ බන්
  10. DJ චි කේ යි යා

    ලැපේ,අවුලක්ද

    මචන්ලා මගේ ලැපට ගහන කිසිම ෆෝන් එකක් පෙන්නන්නේ නැහැනේ බන්. ඩේටා කේබල් එකෙන් කනෙක්ට් කරාට පෙන්වන්නේ නැහැ. කොහොමද ඒක හදාගන්නේ බන්
  11. DJ චි කේ යි යා

    COC gahanna ona

    කෝ ලින්ක් දීපල්ලකෝ.
  12. DJ චි කේ යි යා

    COC gahanna ona

    COC ගහන්න හිතක් තියෙනවා. ඒකට අවශ්‍ය පරිසරය හදාගන්න මොකක්දෝ සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරගන්න ඕන නේද? ඩ්රෝයිඩ්ද මොකදෝ එකක්? සමහර සොෆ්ට්වෙයාර් හරි යන්නෙත් නැහැ, සපෝට් කරන්නේ නැහැ. මට කියලා දෙන්න :baffled: p.s bluestack wada naha :lol:
  13. DJ චි කේ යි යා

    බර වැඩි කරගන්න ..gym යනඅය වරෙන්කො

    Matath issara oya heene thibba. Man nokarapu deyak na. Passe man hitha hadagaththa

    No contents