මං_සෙක්සිලු

852369

Member
Jan 15, 2009
655
35
0
hiroshima
මචන්ලා පොඩි අවුලක් තියෙනවා ඕයි.
මාව දැක්කම කොල්ලො කියනවා මයෙ සෙක්සි ලුක් එකක් තියෙනවයි කියලා.
මං කැමති නෑ කොල්ලෝ එහෙම කියනවට බන්.
මං මොකෝ කරන්නේ :oo:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් උන්ට කියපන් එහෙම කියනවට කැමති නෑ කියල... ලබ්බකටද ඕකට ත්‍රෙඩ් එකක් දැම්මෙ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් උන්ට කියපන් එහෙම කියනවට කැමති නෑ කියල... ලබ්බකටද ඕකට ත්‍රෙඩ් එකක් දැම්මෙ...

    ත්‍රෙඩ් එක දැම්මෙ උන්ට කියවන්න තමා යකෝ තෝ මෙතන විශ්වයේ ආරම්භය දිහා බලාගෙන කෘතිම බුද්ධියකිං ස්වයං සංතුශ්ඨිය ලබල ඇවිල්ල ලබ්බක් කතා කරනව :lol: :lol:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ත්‍රෙඩ් එක දැම්මෙ උන්ට කියවන්න තමා යකෝ තෝ මෙතන විශ්වයේ ආරම්භය දිහා බලාගෙන කෘතිම බුද්ධියකිං ස්වයං සංතුශ්ඨිය ලබල ඇවිල්ල ලබ්බක් කතා කරනව :lol: :lol:
    :lol::P