DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    සින්දුව ගිය අවුරුද්දේ ආපු එකක්

    රස රිසි ගී එකේ ප්ලේ උනා

    කෙල්ලෙක් කියන්නේ

    වෙස්ටර්න් පැත්තට බර වෙච්ච වොයිස් එකක්. කොරින්ගේ වගේ
    කෙල්ලගේ පෙනුමත් ටිකක් ඒ වගේ

    ඇඳක් උද ඉඳගෙන වගේ කියන්නේ

    මුල් වචනේ "සීත" වගේ තමා මතක (seetha රැයක or something):confused:

    හොයාදෙන්න......
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    is she???

    maxresdefault.jpg
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    DJ චි කේ යි යා;20425440 said:

    මුල් වචනේ "සීත" වගේ තමා මතක (seetha රැයක or something):confused:
    හොයාදෙන්න......

    මචන් ඕක මෑත කාලේ හැදිච්ච සින්දුවක් නිසා 1. සීත රැයක ඇඳ උඩට ගියා .....2. සීත රැයේ නිදි මරුවා ..... 3. සීත රැයක ලයිට් ගියා ... 4. සිත රැයක පැනලා ගියා .... වගේ සින්දුවක් වෙන්න ඇති. ඔන්න බම්ප් කොරා.
     
    • Like
    Reactions: Jagoris

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    DJ චි කේ යි යා;20426724 said:
    යකෝ මේ අපේ පුංචි බැඳපු බාප්පගේ අක්කගේ දුවනේ. මං දන්නැද්ද මේකිව:baffled:

    :rofl::rofl: