දියවැඩියාවට චැනල් කරන්න හොඳම ඩොක්ටර් ඉන්න රෝහල මොකක්ද?? නවලෝක, ආසිරි, ලංකා මේවායින් මොනාද? දැනටත් මේවා වලට යන අය ඇතිනේ. ඩොක්ටර්ගේ නමත් එක්කම දෙන්නකෝ උදව්වක්.
ෆ්‍රෙෂර් සහ කොලෙස්ටරෝල් කියන රෝග වලටත් මේ ඩොක්ටර්ලටම ප්‍රතිකර කළ හැකිද???? නැත්තම් වෙනම්ම විශෙෂග්න ඩොක්ටර් කෙනෙක් ළඟට යන්න ඕනද??
අම්මට...