1. DJ චි කේ යි යා

    ඩයලොග්`ඇන්ටනා

    හායි සුදු පස්ස :lol: හප්පේ අපිව මතකයි නේද?? නෑ නෑ තවම බානවා ඉඩක් ලැබුණු විටෙක. ඕව කැතට වනාන්තර වගේ තියාගෙන ඉන්න බෑ නෙව :lol::lol:
  2. DJ චි කේ යි යා

    ඩයලොග්`ඇන්ටනා

    මං ඩයලොග් ටීවී ඇන්ටනා එකක් හයි කරා පොතේ තිබ්බ විදිහට. නිරිත පැත්තට වෙන්නනේ සවි කරන්නේ. ගස් කෝලන් එහෙම අඩු තැන තම සවි කරේ. ඒත් ඔක්කොම කරලා බලද්දී සිග්නල් නැහැ. 1%ක්වත් නැහැ දන්නා කෙනෙක් කියනවද මොකක්ද මගෙන් වෙලා තියෙන දෝසය කියලා. මං හරවා හරවා බැලුවා. ඒත් සිංගල් නෑ චුට්ටක්වත් අර LBN මොකක්දෝ...
  3. DJ චි කේ යි යා

    මාර..වැඩේ

    ඔයාලා දන්නවද මෙහෙම software එකක් තියෙනවා කියලා... facebook එකේ delete කරපු messages ආපහු ගන්න පුළුවන්, ඒ වගේම අපේ account එකෙන් අපි කරපු කියපු හැමදේම බලාගන්න පුළුවන් recovery software කියලා ජාතියක් තියෙනවද??? ඒ කියන්නේ අපි unfriend කරපුවයි, request කරපුවයි සේරම හොයාගන්න පුලුහන් එකක්...
  4. DJ චි කේ යි යා

    බය

    මගේ තව ලොකු දුර්වලතාවයක් තියෙනවා. මට ඔය කට්ටිය ඉස්සරහා කතාවක් කරද්දී, ඒ වගේම ඉන්ටවීව් එකකට යද්දී එහෙම පුදුම බයක් දැනෙන්නේ. කතා කරද්දී එහෙම ගොත ගැහෙනවා. වොයිස් එක වෙනස් වෙනවා වගේ දැනෙනවා, නිකන් හිර වෙලා වගේ. ඒ වගේම කතාකරද්දී උඩු තොල නිකන් හෙල්ලි හෙල්ලි තියෙනවා වගේ දැනෙනවා. මට ඕනා කතාවක්...
  5. DJ චි කේ යි යා

    Torrents to direct

    මං හුනා කිව්වා වගේ කියන්නම්, මචන් මේ ලින්ක් ටික දාලා බ්ලොග් එකක් හදහන්. අනිවා දවස් දෙක තුනකින්ම ලංකාවේ හොඳම බ්ලොග් ටික අතරට ඒක ඒවි
  6. DJ චි කේ යි යා

    Torrents to direct

    ane meka dennako ikmanatama http://torcache.net/torrent/12A0FCC431555112D1C8A857FFBD93D5BAA129C5/[kickass.to]2.states.2014.new.source.375mb.dvdrip.480p.esubs.cinemamaza.torrent
  7. DJ චි කේ යි යා

    English Help

    මට ලොකු උදව්වක් ඕනා. කෙටියෙන්ම කිව්වොත් මේක භාෂා ප්‍රශ්නයක්, මං ගොඩක් පීඩා විඳින එකක් මට ඉංග්‍රීසි හොඳටම බැහැ, ඒත් කියන දෙයක් තේරුම් ගත්තහැකි, ගැටගහලා ලියා ගත්තහැකි, හැබැයි කතා කරද්දී නම් ටිකක් නෙමේ ගොඩක් අවුල්, දැන් ප්‍රශ්නේ නම් ඒක නෙමෙයි, මට දැන් ඉගෙන ගන්න වෙලා තියෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්...
  8. DJ චි කේ යි යා

    Meyawa Dannawada?

    මෙයා අංජලී බුදවත්ත
  9. DJ චි කේ යි යා

    බොරැල්ල

    :love: elaz
  10. DJ චි කේ යි යා

    බොරැල්ල

    බොහොම ස්තුතියි සහෝලා උම්මා:love:
  11. DJ චි කේ යි යා

    බොරැල්ල

    කොළඹ අය පොඩ්ඩක් කියන්නකෝ, බොරැල්ලේ ලෙස්ලි රණගල පාරට යන්නේ කොහොමද කියලා????? PIMද මොකක්දෝ එක තියෙන්නේ එහෙ නේද???:baffled::baffled::baffled::baffled::baffled:
  12. DJ චි කේ යි යා

    Torrents to direct

    zip file eka thoranna epa kiwwe mokakda??? meken 100% complete unaama zip file denna epaa kiyalada kiyanne... ehenam kohomada meka save karaganne
  13. DJ චි කේ යි යා

    Torrents to direct

    අනේ මට මේක දාලා දෙන්නකෝ http://kickass.to/turning-30-dvdrip-xvid-1cdrip-ddr-t5231165.html
  14. DJ චි කේ යි යා

    සිංදුවක් ‍හොයාගන්න සප් එකක්.

    දැකලා තියෙනවා මතකයි, මොකක්ද කියලා මතක නෑනේ

    No contents