1. DJ චි කේ යි යා

    ඩයලොග්`ඇන්ටනා

    :lol: වෙසි?? :lol:
  2. DJ චි කේ යි යා

    ඩයලොග්`ඇන්ටනා

    මොසියා තාම ඉන්නවද?? :confused:
  3. DJ චි කේ යි යා

    ඩයලොග්`ඇන්ටනා

    දුප්පත් කමට ආඩපාලි කියන්නෙපා අනි
  4. DJ චි කේ යි යා

    youtube download problem

    oyaa down karana software eka dennako
  5. DJ චි කේ යි යා

    ඩයලොග්`ඇන්ටනා

    හදාගත්තා කරකො කරකො ඉද්දි ඒක පාට්ටම ආවා සිග්නල්. හැමෝටම ස්තුතියි :ඩ්
  6. DJ චි කේ යි යා

    Torrent Direct Download Zone

    අනේ අරකට කලින් පුළුවන් නම් මේක කරලා දෙන්න. ලොකු උදව්වක් https://thepiratebay.se/torrent/8906886/Detective_Naani_(2009)_-_DVDRip_-_X264_-_AC3_
  7. DJ චි කේ යි යා

    youtube download problem

    යු ටුබ් එකෙන් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරද්දී මොකක්දෝ මැසේජ් එකක් එනවා රෙස්ට්‍රික්ට් කරලය තියෙන්නේ, ඩවුන්ලෝඩ් කරන්න බැරිය, ඔන්ලයින් බලන්නය කියල. මේක මට කොහොමහරි ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් නැතිද?? ලොකු උදව්ව. ඒ ලින්ක් එකකත් දාන්නම්කො කෝකටත් https://www.youtube.com/watch?v=t8sX7Zj3JCk
  8. DJ චි කේ යි යා

    Torrent Direct Download Zone

    :rolleyes: හිටියා ඉතින් මේ පැත්තේ ආවේ නැහැ. වැඩ නොවැ ඉතින්. ඩේටා අර්බුද තමා
  9. DJ චි කේ යි යා

    Torrent Direct Download Zone

    http://goo.gl/I7ocq
  10. DJ චි කේ යි යා

    Torrent Direct Download Zone

    ඉන්න එකක් දෙන්නම්
  11. DJ චි කේ යි යා

    ඩයලොග්`ඇන්ටනා

    කියවන විට තේරුම් ගන්ට බෑ වගේ. :eek:
  12. DJ චි කේ යි යා

    Photo ekak balamuda ?

    මයිත්රිපාල සිරිසේන නේද
  13. DJ චි කේ යි යා

    ඩයලොග්`ඇන්ටනා

    නුලෙන් පලක් නොමැති බව මාහට හැඟෙ. ඉතින් යන්නට අවසර ! ලවු යු කට්ටිය. ආදරෙයි ගුදාක්
  14. DJ චි කේ යි යා

    ඩයලොග්`ඇන්ටනා

    වීට් වීට්... සේසාද්රි ගෙදෙට්ට ඇවිල්ලම එකක් දීල ගිය
  15. DJ චි කේ යි යා

    ඩයලොග්`ඇන්ටනා

    තරහ වෙන්නෙපා පුස් අයියේ. :sorry:
  16. DJ චි කේ යි යා

    ඩයලොග්`ඇන්ටනා

    අනවශ්‍ය කතා නැතුව දන්නා කෙනෙක් හිදී නම් කිහන්ට. මෙගා බයිට් 100කින් තම හැම සුමයක්ම කරන්නේ
  17. DJ චි කේ යි යා

    ඩයලොග්`ඇන්ටනා

    මේ පැත්තේ මල මිනී තියන දිසාව මතකයි මට. ඉතින් එකෙන් නිරිත හියාගත්ත
  18. DJ චි කේ යි යා

    ඩයලොග්`ඇන්ටනා

    දුක හිතුනනේ මටත් :(
  19. DJ චි කේ යි යා

    ඩයලොග්`ඇන්ටනා

    ඒක මං බලාගන්නම්. ඔය වනයක් නොවී යන්ටකෝ එහෙනම් විහිලු තේරෙන් නැත්තම් :cool:
  20. DJ චි කේ යි යා

    ඩයලොග්`ඇන්ටනා

    එහෙමත් එකක්ද අප්පා. වියදම් අඩු හින්දා ප්‍රී පේඩ් එකක් ගත්තේ. ඔහොම සීන් එකක් දන්නවය :growl:

    No contents