යු ටුබ් එකෙන් වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරද්දී මොකක්දෝ මැසේජ් එකක් එනවා රෙස්ට්‍රික්ට් කරලය තියෙන්නේ, ඩවුන්ලෝඩ් කරන්න බැරිය, ඔන්ලයින් බලන්නය කියල.
මේක මට කොහොමහරි ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් නැතිද?? ලොකු උදව්ව. ඒ ලින්ක් එකකත් දාන්නම්කො කෝකටත්
මේක මට කොහොමහරි ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක් නැතිද?? ලොකු උදව්ව. ඒ ලින්ක් එකකත් දාන්නම්කො කෝකටත්
https://www.youtube.com/watch?v=t8sX7Zj3JCk