කොළඹ පාරවල් හදන එක ගැන අදහස්.

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඒක නම් ඇත්ත බන්..කිසිම පිලිවෙලක් නෑ.........
    අලුත් නුවර පාරත් කඩ ගෙන හදනව....ඒත් එක්කම බියගම පාරත් හදනව.......
    පිස්ස්සු හැදෙන ට්‍රැෆික් එකක්.... ගාලූ පාරත් හදනව ඒ අස්සේ ඒකට තියෙන විකල්ප පාරවලුත් හදන්ව.....
    මේව ආණ්ඩුවේම වැරදි නෙවෙයි බන්.....
    අදාල ආයතන වල ඉන්න ගොන් නිලධාරීන්ගේ වැරදි......
     
    Seven Net

    Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    මේක මේ පොස්ට් එකට නම් අදාල නැ.
    ඒත් , මේ Elakiri එකට අලුත් පොස්ය් දාන්නේ කොහමද කියල කියන්න පුලුවන්ද ??
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    හැබැයි දැන් ගොඩක් ඉවරයි. සම්පුර්ණයෙන් හදල ඉවර කරනකන් දුක තමයි.
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    කොහොමත් මේ යන විදිහට තව ටික කාලෙකින් මිනිස්සුන්ට පාරට වැටෙන්න තමයි වෙන්නේ.........ඒක මුන් දන්න හින්දා තමයි කලින්ම පාරවල් ටික හදන්නේ.......:angry::yes:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    හදපු පාරවලුත් ආයෙ කඩනවා. බට දාන්නයි අරවා මේවා කරන්නයි.
    පිලිවෙලක් නැති එක මේ ආන්ඩුවෙ විතරක් නෙවෙයි ලංකාවෙම හැටි.
    අපේ එවුන් ස්ටෙප් බයි ස්ටෙප් කියන එක දන්නෙ නෑ.
     
    %***jola***%

    Member
    Nov 30, 2012
    35
    1
    0
    හදපු පාරවලුත් ආයෙ කඩනවා. බට දාන්නයි අරවා මේවා කරන්නයි.
    පිලිවෙලක් නැති එක මේ ආන්ඩුවෙ විතරක් නෙවෙයි ලංකාවෙම හැටි.
    අපේ එවුන් ස්ටෙප් බයි ස්ටෙප් කියන එක දන්නෙ නෑ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    hodama e wenadata wada winadi 20k withara kalin gedarin ena eka.

    ape highway eka paliyagoda hadana kale oya seen eka una. mama kale ehemay. :cool::cool::cool::cool:

    xmt.gif
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    මමත් ඔය කියන තැනින් උදේට පයින් යන්නේ වැල්ලවත්ත පහු කරගෙන එතකොට ඉතින් සංසාරේ එපා වෙනවා හැබැයි ඉතින් ඕක වෙන විදිහකට කරන්න බෑනේ අනිත් එක මේක රටේ ප්‍රධාන පාරක්නේ ඔය කට්ට කන්නම වෙනවා කොල්ලුපිටියේ ඉඳන් ගල්කිස්සට බස් එකේ ආවත් පැය දෙකකට වඩා යනවා මේ දවස්වල
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    හදපු පාරවලුත් ආයෙ කඩනවා. බට දාන්නයි අරවා මේවා කරන්නයි.
    පිලිවෙලක් නැති එක මේ ආන්ඩුවෙ විතරක් නෙවෙයි ලංකාවෙම හැටි.
    අපේ එවුන් ස්ටෙප් බයි ස්ටෙප් කියන එක දන්නෙ නෑ.

    ane yako umba danna redda..step by step theory construction walata amarui..anika umaba dannawada e project ekae water pipes,storm water pipe lines, dialog,slt,cmc like service ducts whole length ekatama lay karanna tiyenawa..contract period ekath only one year..ithin oya karana vidiyata nokaroth iwara karala boru..
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    මුලු පාරම කඩාගෙන හදන එක ඔය වගේ වැඩ කදි ලේසි වගේ ම ඉක්මනින් කරන්ඩ පුලුවන් වෙන්නෙ .මොකද අපිට පාර හදනව විතරක් පෙනුනට ඔතන Water linem, Electric line,telecome line,තව අනම් මනම් cable පාරෙ දෙපත්තෙ මැද light walata යන cable කානු පද්දතිය වගේ තව නොකී හැම මගුලක් ම තියෙනව .ඉතින් කොටසින් කොටස හදන්ඩ ගියොත් එක එක ආයතන (CEB.Water board,SLT)වලින් ඔව්ව කර කර යද්දි උන්ට ලොකු කාලයක් යනව වගේම වැඩේ පිලිවලට කරන්ඩ බෑ.වතුර කරන්ට් ටෙලිකොම් line හෙම කෑලි කෑලි අදින්ඩ අමාරුයි.එහෙම කෑලි කෑලි ඇදපු තැන් වල තමා පාර හැදුවට පස්සෙ ටික දවසකින් ආයෙ water board එකෙනුයි CEB එකෙනුයි හාර හාර ආයෙ වැරදි හදන්නෙ.

    ඒක හින්ද ටික දවසක් ඔය කට්ට කන්ඩ පුරුදු වෙයන් ඔව්ව හැදුවට පස්සෙ කාටත් හොදට යන්ඩ පුලුවන්
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොළඹ පාරවල් හදන එක ගැන මොකද හිතන්නෙ ? :oo:
    උදේට කොළබ යනකොට පිස්සු හැදෙනවා. මොරටුවෙ ඉදන් පැය 1 1/2ක් වගේ යනවා කොලබ මාතර බස් එකක ගියත්. :dull:
    වැල්ලවත්තෙ හරියෙ පිස්සු හැදෙනවා..

    මුං එක්කො එක ගමක් ඉවර කරලා අනිත් එක හදන්න ඕනෙ.. හැම තැනම කඩාගෙන හදනවා.
    (පාරවල් හදන එක ගැන බනිනවා නෙවේ ආන්ඩුවට, ඒක හදන එකෙත් පිලිවෙලක් තියෙන්න ඕනෙ :P)
    ඔය පාරවල් හැදිල්ල කවදාවත් ඉවර වෙන්නේ නැ මචන්.. කොලඹ ඉන්දන් නුවරට හදපුවහම ආයේ කොලඹ කැඩිලා.. ඔක නිකන් ඇපල් වත්තේ ඇපල් කැඩිල්ල වගේ තමා.. කොන්ත්‍රාත් ගන්න එකේ සීමාවක් නැ.. ඌට හැමදාම වැඩ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොමත් මේ යන විදිහට තව ටික කාලෙකින් මිනිස්සුන්ට පාරට වැටෙන්න තමයි වෙන්නේ.........ඒක මුන් දන්න හින්දා තමයි කලින්ම පාරවල් ටික හදන්නේ.......:angry::yes:

    ඊට පස්සෙ මිනිස්සු අලුත් ආණ්ඩුව ආවට පස්සෙ බෝම්බ බියෙන් පාරවල් වලිං ගෙවල් වලට ගියාලු :yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මුලු පාරම කඩාගෙන හදන එක ඔය වගේ වැඩ කදි ලේසි වගේ ම ඉක්මනින් කරන්ඩ පුලුවන් වෙන්නෙ .මොකද අපිට පාර හදනව විතරක් පෙනුනට ඔතන Water linem, Electric line,telecome line,තව අනම් මනම් cable පාරෙ දෙපත්තෙ මැද light walata යන cable කානු පද්දතිය වගේ තව නොකී හැම මගුලක් ම තියෙනව .ඉතින් කොටසින් කොටස හදන්ඩ ගියොත් එක එක ආයතන (CEB.Water board,SLT)වලින් ඔව්ව කර කර යද්දි උන්ට ලොකු කාලයක් යනව වගේම වැඩේ පිලිවලට කරන්ඩ බෑ.වතුර කරන්ට් ටෙලිකොම් line හෙම කෑලි කෑලි අදින්ඩ අමාරුයි.එහෙම කෑලි කෑලි ඇදපු තැන් වල තමා පාර හැදුවට පස්සෙ ටික දවසකින් ආයෙ water board එකෙනුයි CEB එකෙනුයි හාර හාර ආයෙ වැරදි හදන්නෙ.

    ඒක හින්ද ටික දවසක් ඔය කට්ට කන්ඩ පුරුදු වෙයන් ඔව්ව හැදුවට පස්සෙ කාටත් හොදට යන්ඩ පුලුවන්

    ඕව අමුතු දේවල් නෙවෙයි, ප්ලෑනින් කියන්නෙ ඊට එහාට ගියපු දෙයක්. අපි ගෙදරකවත් තියෙන එකම පාර මාස ගණන් වහගෙන වැඩ කරන්නෙ නෑනෙ.
    මුන්ට ඔය කාලෙ කෝච්චි වැඩි කරන්න පුලුවන්,
    වටෙන් යන පාරවල් උදේට වන් වේ කරල වගේ ට්‍රැෆිට් අඩු කරන්න තිබ්බ,
    බෝර මගුල වෙනකොහෙ හරි තියන්න තිබ්බ,
    අර මැරින් ඩ්‍රයිව් එකේ අන්තිමට වන් වේ ටික උදේට අරින්න තිබ්බ

    මොන මගුලක්වත් නෑ ඔහෙ කෙලගෙන කෙලගෙන යනවා.