ගණිකාවන් ඉන්න ඕනේ-නදීෂා හේමමාලි

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඕකි මකර ලග්නේ යකින්නක්.ඕකිගේ කේන්දරේ මම ගාව තියෙනව.මනුස්සකම් කියන නාමයක්වත් දන්නේ නැති ආත්මාර්තකාමීත්වයේ අන්තෙටම ගිහින් ඉන්න මනුෂ්‍යත්වයට වඩා සල්ලි වලට ලොල් කිසිදාක කසාදයක් හරි නොයන එකියක්.ඔය ගණිකාවන්ට සුදුහුණු ගාන්නේ මනුස්සකමට නෙමේ සල්ලි මූලික කරගෙන කතා කරන හින්ද.මොවුනුත් මිනිස්සුද බන්?තුහ් නොදකින් මට පේන්ඩම බැරි එකියක්:angry:

    :shocked::shocked: මකර ලග්නේ උන් යක්කු වගේද බං.....?? මොකද මමත් මකර.....!! ;);) මට නම් තියෙන අවුල, පොඩ්ඩ ඈත්නම් මල පනින එක තමා.... පෙරේදා ඔෆිස් එකේ බොසා එක්ක ගේමක් ඉල්ලන්, දොට්ට බැහැලා ආවා..... :growl: ආයේ යන්නේ නෑ.....!! :no::no:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    :yes::yes::yes::yes:
    මම මේ ලඟදි දිවයින පත්තරේ මේ ගැන මිත්‍ර ශ්‍රී කරුණාරත්න දාපු ලිපියක් එළකිරි ඒකට කවුද දාල කියෙවුවා.
    එකත් තියෙන්නේ මේ වගේ අදහසක් තමයි.
    කවුරුවත් දරාගන්න අමාරු ලිංගික අසහනක් තිබිල එක නිසා ගණිකාවෝ උන අය නෙවෙයි
    අනිවා මචං. බලපන්කෝ ගණිකාවක් ඇල්ලුවාම පොලිස්කාරයෝ යන උඩ. මහ ලොකුවට තුවක්කුත් ඇරගෙන යන්නේ.. අල්ලනවා නම් කොච්චර දේවල් තියෙද ලංකාවේ. අහිංසක විදිහට දුක් විදලා කීයක් හරි ‍හොයාගන්න එකෙක් අල්ලලා කරන්න පුළුවන් සේරම දේ කරනාව. ඔය පෙලිසි සේරම nuke කරලා දාලා අළුතින් ප‍ටන් ගන්න ඔනේ....
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ගණිකා වෘත්තිය සාදාරණීකරනය කරන්ඩ යන්ඩ එපා මේ වගේ අමනුස්ස චරිත කියන ඒවා අහල.ඔන්න මනුශ්‍යත්වය කියන නාමයක් දන්න මිනිහෙක්ගෙ කටින් ගණිකාව සාදාරණීකරනය වුනානම් අඩුම ගානේ මේ කියන්නේ මොන අර්ථයකින්ද කියලවත් දෙපාරක් හිතන්ඩ පුලුවන්:angry::angry::angry::angry:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඕකි මකර ලග්නේ යකින්නක්.ඕකිගේ කේන්දරේ මම ගාව තියෙනව.මනුස්සකම් කියන නාමයක්වත් දන්නේ නැති ආත්මාර්තකාමීත්වයේ අන්තෙටම ගිහින් ඉන්න මනුෂ්‍යත්වයට වඩා සල්ලි වලට ලොල් කිසිදාක කසාදයක් හරි නොයන එකියක්.ඔය ගණිකාවන්ට සුදුහුණු ගාන්නේ මනුස්සකමට නෙමේ සල්ලි මූලික කරගෙන කතා කරන හින්ද.මොවුනුත් මිනිස්සුද බන්?තුහ් නොදකින් මට පේන්ඩම බැරි එකියක්:angry:

    moko machan dan online naththe :):frown:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :shocked::shocked: මකර ලග්නේ උන් යක්කු වගේද බං.....?? මොකද මමත් මකර.....!! ;);) මට නම් තියෙන අවුල, පොඩ්ඩ ඈත්නම් මල පනින එක තමා.... පෙරේදා ඔෆිස් එකේ බොසා එක්ක ගේමක් ඉල්ලන්, දොට්ට බැහැලා ආවා..... :growl: ආයේ යන්නේ නෑ.....!! :no::no:
    මකර ලග්නෙ ගෑණු හොඳ නෑ බන්.:growl:
     
    priyanthagal

    Junior member
  • Jun 23, 2011
    177
    18
    18
    ඔව්, ඉතින් මේ ගෑණිට..
    නිළි වෘත්තියට අමතරව වෙනම ආදායම් මාර්ගයක් නේ..
    ගණිකා වෘත්තිය..
    ඒ හින්දා ඒකට විරුද්ධ වේලා කොහොම ද..
    අහ් පන නැති කොකා:rofl:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,037
    337
    83
    Kaduwela
    ane

    ඕකි මකර ලග්නේ යකින්නක්.ඕකිගේ කේන්දරේ මම ගාව තියෙනව.මනුස්සකම් කියන නාමයක්වත් දන්නේ නැති ආත්මාර්තකාමීත්වයේ අන්තෙටම ගිහින් ඉන්න මනුෂ්‍යත්වයට වඩා සල්ලි වලට ලොල් කිසිදාක කසාදයක් හරි නොයන එකියක්.ඔය ගණිකාවන්ට සුදුහුණු ගාන්නේ මනුස්සකමට නෙමේ සල්ලි මූලික කරගෙන කතා කරන හින්ද.මොවුනුත් මිනිස්සුද බන්?තුහ් නොදකින් මට පේන්ඩම බැරි එකියක්:angry:

    අනේ පල යන්ඩ බන් උබට දුන්නොත් උබ නිකන් ඉදී ....:P:P
    උබට වඩා ලොකු ජෝසිත පොරවලුත් ඕකට අහුවුණා;) ( මුතුමිණ )
     
    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    :rofl: sallith samaga aathal
    එකනේ ...සල්ලි ගන්නේ නැතුව ටෝක් කරලා ගත්තහම කොල්ලන්ට
    පෝලිම් දාන්න දෙන එව්වත් කොච්චර ඉන්නවද :lol:
    එත් අසරනකමද දන්නේ නෑ එතකොට...:rofl:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පොදුවේ එක දෙයක් කියන්නම්
    ඔය පොර ටෝක් දෙන කවුරුවත් ගණිකාවක් බඳින්න කැමති නැහැ.
    (කැමති එකෙක් ඉන්නවනම් කියපන් මම ප්‍රසිද්දියේ සමාව ගන්නවා)
    ඒ වගේම තමයි උනුත් ඕකට යන්නේ ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් නිසාම නෙවෙයි.
    මොන ගැහැනියද බන් කැමති රටේ ලෝකේ ඉන්න සේරම උන් ඇවිත් ඇරලා යනවට
    ඕක සමාජ ප්‍රශ්නයක්.
    ඒවාට නිසි බලධාරීන් ඉන්නේ ඕව විසඳන්න තමයි.
    නැතුව ඕව කරන කෙල්ලෝ අල්ලලා TV එකේ පෙන්නන්න නෙවෙයි
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනේ පල යන්ඩ බන් උබට දුන්නොත් උබ නිකන් ඉදී ....:P:P
    උබට වඩා ලොකු ජෝසිත පොරවලුත් ඕකට අහුවුණා;) ( මුතුමිණ )
    ඉස්සෙල්ල කියන දේ කියවල බලපන් බන්.:P
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේයා කවුරු උනත් කියන කථාව ඇත්ත. සල්ලි තියෙනවා නම් කවුරුත් ගණිකාවෝ වෙන්නේ නෑ. ලස්සනට ජීවත්වෙනවා. කවුරුත් අහලා තියෙද මැති ඇමතිවරු හරි උන්ගේ පවුල්වල උදවිය හරි ගණිකාවෝ වෙනවා. නෑ මොකද පරම්පරා ගාණකට හම්බකරලා තියෙන්නේ...

    තමන්ගේ නංගිට මල්ලිට ඉගන ගන්න, අම්මට තාත්තට බේත් ටිකක් ගන්න විදිහක් නැතිව මේ වෘතියට වැටෙන අක්කලා, නංගිලා කුණු පොලිස්කාරයෝ අල්ලගන යන්නේ නිකන් මහ ලොකු වැඩක් කරා වගේ. මට නං එහෙම පො*** පේන්න බැහැ.

    කවුරුත් ආතල් එකට ගණිකාවෝ වෙන්නේ නැහැ.........

    මෙන්න තියෙනවා හොඳම පොයින්ට් එකක්...........
    මේ මහලොකුවට කියෙව්වට දුන්නොත් නිකං ඉඳියි කට්ටිය.........
    කිසිම ප්‍රශ්නයක් ගැන මතුපිටින් බලලා තීරණ ගන්න බැහැ කාටවත්.......
    ඒ මිනිස්සු ඒ තත්වෙට ඇදලා දාපු උන් ගැන කතාකරන්නේ නැහැ කවුරුත්.......
    කුඩු ගෙන්නන..............
    ගණිකා මඩම් වලට ගාර්ඩ්එක දෙන උන් ගැන කිසි කතාවක් නැහැ.......
    උංගේ පරම්පරාවටම මල්තියලා වඳිනවා............
    මේවට ගොදුරු වෙන අහිංසකයින් ගැන තමා අමාරුව තියෙන්නේ........
    කොන්ද පණනැති මිනිස්සු ඉන්නේ මේරටේනං................
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :D:D කොල්ලෝ හොදයි නේද.....?? මල් වගේ අහින්සකයි නේද....?? :D මේ මං වගේ......!! :P:rofl::P
    ආත්මාර්ථකාමීත්වය සහ පෙරේතකම නම් මකර ලග්න කාරයන්ට ආවේනික වූ ගති ලක්ෂණයක්.:rofl:
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    මමත් කියන්නේ ගනිකාවන් ඉන්න ඕන.නැත්නම් සමහර මිනිසුන්ට තියෙන අසහනයට මොනව කරලද දන්නේ නෑ.
    මුස්ලිම් රටවල දැඩි වියරු ස්වභාවයට හේතුව මේ රටවල් වල ලිංගික නිදහසක් නැති වීම.

    uba me magulak katha karanawa unge rata wala thama hoda hoda dewal wenne
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙන්න තියෙනවා හොඳම පොයින්ට් එකක්...........
    මේ මහලොකුවට කියෙව්වට දුන්නොත් නිකං ඉඳියි කට්ටිය.........
    කිසිම ප්‍රශ්නයක් ගැන මතුපිටින් බලලා තීරණ ගන්න බැහැ කාටවත්.......
    ඒ මිනිස්සු ඒ තත්වෙට ඇදලා දාපු උන් ගැන කතාකරන්නේ නැහැ කවුරුත්.......
    කුඩු ගෙන්නන..............
    ගණිකා මඩම් වලට ගාර්ඩ්එක දෙන උන් ගැන කිසි කතාවක් නැහැ.......
    උංගේ පරම්පරාවටම මල්තියලා වඳිනවා............
    මේවට ගොදුරු වෙන අහිංසකයින් ගැන තමා අමාරුව තියෙන්නේ........
    කොන්ද පණනැති මිනිස්සු ඉන්නේ මේරටේනං................

    කතාව ඇත්ත පොලීසියෙන් අල්ලගන්න කට්ටිය බොහෝ දෙනෙක්ට ආපහු තමන්ගෙ ගමට යන්න බැහැ
    ආපහු වැටෙන්නෙ පරණ වලටම තමා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පොදුවේ එක දෙයක් කියන්නම්
    ඔය පොර ටෝක් දෙන කවුරුවත් ගණිකාවක් බඳින්න කැමති නැහැ.
    (කැමති එකෙක් ඉන්නවනම් කියපන් මම ප්‍රසිද්දියේ සමාව ගන්නවා)
    ඒ වගේම තමයි උනුත් ඕකට යන්නේ ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් නිසාම නෙවෙයි.
    මොන ගැහැනියද බන් කැමති රටේ ලෝකේ ඉන්න සේරම උන් ඇවිත් ඇරලා යනවට
    ඕක සමාජ ප්‍රශ්නයක්.
    ඒවාට නිසි බලධාරීන් ඉන්නේ ඕව විසඳන්න තමයි.
    නැතුව ඕව කරන කෙල්ලෝ අල්ලලා TV එකේ පෙන්නන්න නෙවෙයි

    ඊයැක්කා වල් :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ආත්මාර්ථකාමීත්වය සහ පෙරේතකම නම් මකර ලග්න කාරයන්ට ආවේනික වූ ගති ලක්ෂණයක්.:rofl:

    Grrrr..............:frown::growl::growl: අනේ මංදා....?? මම එහෙමද කියලා මම දන්නේ නැහැනේ ... ඈසුරු කරන අයට තමා තේරෙනවා ඈත්තේ.....!! :oo: