1. Pissu_Matta

    පාවෙන_නිවාස

    TFS +Rep
  2. Pissu_Matta

    බිත්තර

    TFS +++
  3. Pissu_Matta

    TV1ක් ගන්න

    ඒව අවුලක් නෑ මචන්. ගානත් සෑහෙන සාධාරනයි. උන් තොග පිටින් ගෙනල්ල විකුනන්නෙ. උන්ගෙ තොග ඩිස්කවුන්ට් එකෙන් අපිටත් ලාබයක් වෙනව.
  4. Pissu_Matta

    සිංහල Blogs !!

    http://dhumee.blogspot.com/ - දුමීගේ කට කහන කතා http://maranaya.blogspot.com/- මගේ මරණය
  5. Pissu_Matta

    Gedara waththa

    උඳුපියලිය දැම්මොත් මේන්ටේන් කරන්න ලේසියි. හැබැයි නිතර පෑගුවොත් මැරෙනව. උඳුපියලිය කැඳ එහෙමත් බොන්න පුළුවන්නේ. තණකොල කපලා මේන්ටේන් කරන්න වෙනව. ඒත් පෑගුනාට මැරෙන්නෙ නෑ ලේසියෙන්. හොදාපාලුව වැඩි තැනක නම් තණකොල දාපන්. ගෙදර හරකෙක් ඉන්නව නම් ඉතින් තණකොල කැපිල්ලක් ඕනෙ වෙන එකක් නෑ.
  6. Pissu_Matta

    චතුර

    :rofl: නොවැදගත් කියනන් එපා බං. අයිෆල් කුළුන හදලා දීලා අයිෆල්ට ඒ ගෞරවය ලබාදුන්නෙ කවුරු කියලද හිතන්නෙ?
  7. Pissu_Matta

    ඉක්කාව යනු??

    TFS +Rep
  8. Pissu_Matta

    ශරීර ආරක්ශකයා

    පට්ටයි මචන්! රෙප් දීලා නිසා ආපහු දෙන්න බෑලු.
  9. Pissu_Matta

    වඳුරු_වදේ

    වඳුරො දැල් වලට බයයි. උන් එන එකක් නෑ දැල් දාල තියෙනව දැක්කොත්.
  10. Pissu_Matta

    AUS

    :rofl::rofl:
  11. Pissu_Matta

    Sinduwen Sinduwa II

    නුඹේ සිතට පුන්සඳ පායලා වගේ සිනා කිකිණි මල් පිපුණා දෙතොල දිගේ එදා නැගුණු ආදර කැක්කුමට මගේ ජාති ජාති නුඹ මට වාසනා නගේ

    No contents