1. Pissu_Matta

    Sinduwen Sinduwa II

    නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින් ආදර පවනින් නොසැලුනු මා රුව කලබනු නොහැක ඉතින්
  2. Pissu_Matta

    වඳුරු_වදේ

    PM කලා!
  3. Pissu_Matta

    Sinduwen Sinduwa II

    නන් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ
  4. Pissu_Matta

    මට නම් දැන් ඇතිවෙලා

    ඉවසන්න. අවංකව සල්ලි හම්බ කිරීමට බොහොම දුක් විඳින්න වෙනව. එක රැයින් සල්ලි කාරයෙක් වෙන්න නම් බොහොම අවදානමක් ගන්න වෙනව.
  5. Pissu_Matta

    කෝච්චි කතා

    :oo::baffled:
  6. Pissu_Matta

    කෝච්චි කතා

    මමත් යන්නේ කොච්චියේ තමයි දැන්, එත් ඔය වගේ දරුණු සීන් ටිකක් ඇහුවමයි
  7. Pissu_Matta

    ගෘහසේවිකා ආබර්තු

    :yes: නර්ස් කෙනෙක්ට පුහුණුවක් ඕනේ. මේ රටේ එකාලට ඕනේ ඉගෙනගෙන පුහුණුවක් ලබලා තමන්ගෙ වටිනකම වැඩි කරගන්න නෙවෙයි. මුන්ට ඕනෙ ඉක්මනට සල්ලි හොයන්න. වහල් සේවයට ගෑනු යවන්නෙ ඒකයි. ඒකට බලපන් ඉංදියාව. උන් ඔය තත්වෙන් උඩට ආව. දැන් උන් පිටරට යවන්නෙ පුහුණු ශ්‍රමය. ඒව එහෙම කෙරෙන්න පාළකයන්ට දැක්මක් තියෙන්න ඕනෙ.
  8. Pissu_Matta

    ඉන්දුනීසියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 5000 ක්

    නලුවෙක් නෙවෙයි මොලයක්... කරා නේද රට අලයක්? :D
  9. Pissu_Matta

    වඳුරු_වදේ

    නැහැ මචන්. මගෙත් පොඩි වගාවක් තියෙනව. පේර ගස් කීපයකුයි දෙලුම් ගහකුයි. ඉස්සර වඳුරො අවිත් ගේම දුන්න. දැන් ඒව ඔක්කොම නවත්ත ගත්ත උන්ට කිසිම හිරිහැරයක් නොකර. උඹලා වැඩේ දෙල් කරගෙන වගේ. උන්ට ගහන්න කරන්න ගියහම වැඩේ වන වෙනවා. උන් උඹලව විහිලුවට ගත්තොත් ඉවරයි. ගේ ඇතුලට එනව කියන්න උන්ගෙ බය සැක ගිහින් කියන...
  10. Pissu_Matta

    ..::[හයිනල එක්ක(Live With Hyenas)]::..

    පව් බං. මේ සත්තු රංචුවක් විදිහට ජීවත් වෙන එවුන්. මෙහෙම ගෙනැල්ල අතිකරනව කියන්න උන්ට මාර වදයක්.
  11. Pissu_Matta

    ..::{හරි විදියට කලාද}::..

    පට්ට! රෙප් දෙන්න බෑ, කලින් රෙප් දුන්නු නිසා!
  12. Pissu_Matta

    ® අරුණි රාජපස්ස

    ග්‍රැනයිට් ග්‍රැනයිට් පොලිශ් කරපු ග්‍රැනයිට්
  13. Pissu_Matta

    බුර්කා,නිකැබ් තහනම්

    බැංකුවෙ සික්කා දවසක් මට කියනව ඒටීඑම් එකට යද්දි හෙල්මට් එක ගලවන්න ඕනෙලු. :angry: මම කිව්ව පුලුවන් නම් ගලවල බලපන් කියල. ඌ කුණු කුණු ගගා මාරු වුනා. මොන හුයන්නක්ද බං? මේ අපිටනේ ඔක්කොම නීති.

    No contents