1. Pissu_Matta

    eya mwa dala gyaaaa dn sathutuda kattiyata aaah

    ඌ ඊටත් එහා දසයා. දැන් ඌ වටේම ඉන්න ඒවට නෙළනව. ගෑනි විස්තර දන්නව, ඒත් ඔහේ ඉන්නව. සල්ලි තියෙනවනේ. ඌට කිව්වට අහන එකෙක් නෙවෙයි. මොකක හරි විනාසයක් කරගන්නව දවසක.
  2. Pissu_Matta

    Valantine Day!!!

    ඕකෙන් කීයක් මුස්ලිම් කෙල්ලොද? :confused:
  3. Pissu_Matta

    රට හාල් ප්‍රශ්නයක්

    ගොවියාව හාන්සි වෙන්න ගේම ගැහුවනේ. ඒකනේ දැන් කොස්කොල කන්න කියන්නේ. ඉංදියාව බලන් ඉන්නෙ උන්ගෙ ඔක්කොම කුනු මේකට ගෙනන්න දාල ගානක් කඩාගන්න. උන්ගෙ බාල නිශ්පාදන වෙන මොකාවත් ගන්නෙ නෑ. ඉතින් උන් ඉල්ලන තරම් එවන්න ලෑස්තියි.
  4. Pissu_Matta

    රට හාල් ප්‍රශ්නයක්

    මෙච්චර කුඹුරු කරන රටේ ගොවියව වල පල්ලට යවලා, පිටරටින් ගේන හාල් වලට පොන්නි කියන්නෙ නැතුව වෙන මොනව කියන්නද බං :rolleyes:
  5. Pissu_Matta

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :baffled:
  6. Pissu_Matta

    Dialog tv පාවිච්චි කරන අය එන්න

    පාඩුයිනෙ බන්. ඒ තියෙන් චැනල් ඔක්කොම බලනවද? ස්පෝට් චැනල් ඔක්කොම පේන්නෙ නෑනෙ ඕකට
  7. Pissu_Matta

    eya mwa dala gyaaaa dn sathutuda kattiyata aaah

    රිදී රත්තරන් වලිනුත් සදාලා බැලුවම එකයි කොයි හු**ත් හු**ලා ඒ බව නොදත් අපේ හු***ගෙ පුතාලා නො**ක මැරෙයි එක හු**ක් පතාලා :angry: යකෝ ඒකි ගියානම් වෙන එකක් හොයාගනින් අඬ අඬ ඉන්නෙ නැතුව. උඹේ අම්ම උඹට ආදරෙයි කියල අඬන්නෙ නැතුව ඒ අම්මට ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක් වෙයක්. මහන්සි වෙලා ඉගෙන ගනින්...
  8. Pissu_Matta

    Dialog tv පාවිච්චි කරන අය එන්න

    මාත් ඔය මගුල ගත්ත. දවසට රුපියල් 3යි නේ කියල. අම්ම බලන්නෙ බෞද්ධයා, සහ ප්‍රවුර්ති විතරයි. ඉතින් ඕකක් ගත්ත. මෙන්න යකො කැපෙනව හිටු කියල. ගිහින් ඇහුවම කියනව දවසට රුපියල් 12ක් කපාගන්නවලු. ඒ පාර මම ඇහුව දවසට රු.3/- කිව්වෙ විහිලුවටද කියල. එතකොට කියපි, දවසට රු.3/- පැකේජ් එකට මරු කරන්න තව රු.5000/- ක්...
  9. Pissu_Matta

    වඳුරු_වදේ

    කරන්ට් දාන්න එපා බන්. උන්ව මරන්නත් එපා. මචන්ලා, වඳුරන්ට කන්න දෙයක් නැතුව සොරි වෙලා ඉන්නේ. උන් කාලයක් තිස්සෙ කාපු කැලෑවල් එලි කරල අපි ගෙවල් හදලා. ගහක ගෙඩියක් වති තියන්නෙ නැතුව ඔක්කොම අපි කඩාගන්නවනේ, දැන් උනුත් ඒ විදිහටම වෙලා, බඩගින්න නිසා. සද්ද කරලා රතිඤ්ඤා දාලා එලවගන්න බලපන්. ගහක කොලක ගෙඩි...
  10. Pissu_Matta

    වඳුරු_වදේ

    හයියෝ මචන්, ඒ මොන අපරාදයක්ද? :(
  11. Pissu_Matta

    Sinduwen Sinduwa II

    දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ අප හමු වුණේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුණේ
  12. Pissu_Matta

    කැලේ කොටි

    පට්ට මචන්. මෙන්න ගන්නව නම් ෆොටෝ. මේ වගේ ෆොටෝ ගන්න ඉවසීම, කැපවීම සහ දක්ශතාවය එක වගේ තියෙන්න ඕන. තව ෆෝටෝ දාපන් මචන්. +රෙප්.
  13. Pissu_Matta

    Sinduwen Sinduwa II

    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන් රැගෙන යන්න ‍සොඳුරියේ ඔබෙ සුවඳ මා ලගින් සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ
  14. Pissu_Matta

    Sinduwen Sinduwa II

    නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසා වදහල මැනවි බුදු බණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන්

    No contents