එක පාරට පාරෙ නතර වෙනව.
ඊට පස්සෙ මොනා කරලවත් ස්ටාට් කරන්න බෑ
ටික වෙලාවකට පස්සෙ ස්ටාට් කරගන්න පුලුවන්
@pavithra_uk
ඊට පස්සෙ මොනා කරලවත් ස්ටාට් කරන්න බෑ
ටික වෙලාවකට පස්සෙ ස්ටාට් කරගන්න පුලුවන්
@pavithra_uk
Last edited:
මං හිතන්නෙ මස්සින ටැංකියට මොනවහරි දාලාFuel system eke aulak
CDI unit එක oxide වෙලා. Unit එක ගලවලා ලෑලි කෑල්ලක ටිකක් හයියෙන් ගහන්න. එතකොට ඇතුලේ rust එක යනවා.හපොයි එහෙමද...
එක පාරට පාරෙ නතර වෙනව.
ඊට පස්සෙ මොනා කරලවත් ස්ටාට් කරන්න බෑ
ටික වෙලාවකට පස්සෙ ස්ටාට් කරගන්න පුලුවන්
@pavithra_uk