අදනං ඔලුවට ටිකක් හොදයි

AnuradhaRa

Well-known member
  • :)

    මම වෙන කිසිම ෆේක් එකකින් මේ අවුරුද්දට ආවෙ නෑ

    AnuradhaRa ඇර අනිත් කිසිම එකවුන්ට් එකකින් මං වගේ කියන දේවල් වලට, මට වගකීමක් නැති බව කරුණාවෙන් සලකන්න

    @Aldren පකය සහ උගේ ෆේක් හමුදාව :(:angry:

    ඒ මදිව උන් එකා එකා තම තමන්ටත් බැන ගන්නව :lol:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    පොඩ්ඩක් නාගෙන කියාගෙන සරමක් දාගෙන වරෙන් එහෙනම් ;)
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    වෙහෙසවන, බර උසුලන, සියල්ලනි මා වෙතට එන්න. මම නුඹලාට සහනය දෙමි. මගේ විය ගහ ගෙන මගෙන් ඉගෙන ගනිල්ලා. මා සිතින් මෘදුව සිටිනා බැවින් නුඹලාගේ ආත්මයට සහනය ලැබෙන්නේය. (මතෙව් 11:28,29)

    හෙට ඉරිදා උදේ මාරවිල කුරුස පල්ලියට ගිහිං යාඥ්ඥ කරලා එන්න. වෙරළේ ඇති දේව මෑණියන්ට ආත්මය භාර දෙන්න.