ශ්‍රීලනිපයට වෙච්ච දෙයක්‘ ජනක බණ්ඩාර තෙන්නකෝන් අඬයි
ගලේවෙල ටී බී තෙන්නකෝන් ශාලාවේ දී ජනක බණ්ඩාර තෙන්නකෝන් හඬමින් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනෝල් කාරයන්ටත් කුඩු කාරයන්ටත් යට වී ඇති බවයි.
‘මම පිරිසිදු ශ්‍රී ලංකා කාරයෙක්. මට වූ කෙනෙහිලිකම් ගැන ජනපතිතුමාට කිව්වා. නාමල් පුතාට දඹුල්ලෙදිම...