Aswer yai Ameer Ali ey

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates

    අමීර් අලිට ඉඩදෙන්න අස්වර් යයි

    නැගෙනහිර පළාත් සභාවේ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී අමීර් අලි මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීන්දු කර තිබේ.
    ඔහුට තැන දීම සඳහා පත් කළ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා අද ඉල්ලා අස්විය.
    ඔහු හිටපු ආපදා කළමානකාරණ ඇමැතිවරයකු ද වන අතර පසුව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය. නැගෙනහිර පළාත් සභාව තේරි පත් වු ඔහු ඉකුත් දා තවත් මන්ත්‍රීන් දෙදෙනකු සමග ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට පියවරය ගත්තේය.


    http://www.lankadeepa.lk/index.php/articles/278609

    Mahindaya kochchara baya welada kiyala penawane ?
    Palath sabawa rekaganna....Ameer ali wa Parliament ekata gannawa:lol::lol:
    Bohoma kejueethai nedha :(