කලුතර ලොකු දතක් හෙට ආණ්ඩුවෙන් ගැලවේ ?
හෙට දින (18) කලුතර දිස්ත්‍රික්කයේ සන්ධාන ප්‍රබල සාමාජිකයෙක් ආණ්ඩුවෙන් වෙන්වී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට ඉදිරිපත්වන බව වාර්තාවේ..ඒ කවුරුන්දැයි තවමත් වාර්තා වී නොමැති අතර බොහෝ විට ඒ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා හෝ රෙජිනෝල්ඩ් කුරේ මහතා විය...