MR ගේ වැඩ මෙන්න

newil

Active member
  • May 4, 2008
    556
    221
    43
    28codck.jpg
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    යකෝ මේ නෙට්වක් එක හැරී ජයවර්ධනගේ නෙට්වක් එකටත් වඩ ලොකුනෙ. :lol:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ශිරන්ත් රාජපක්ෂට මුකුත් නැනේ. මන් දන්නා විදියට ඕකි තම සිංහල චිත්‍රපට වලට අනුමැතිය දෙන්නේ.
     
    Oct 30, 2014
    306
    9
    0
    mr-> 3 brothers
    my3 -> 12 bothers (attada danne ne)

    උඹ ඔය කියන විදිහට මචන් සහෝදරයෝ නැති කෙනෙක් තමයි ජනාධිපතිවරණයට දාන්න වෙන්නේ. my3ට සහෝදරයෝ 12 ඉන්නවා කියමුකෝ. උන් ඔක්කොමත් හොඳ එවුන් කියලා සහතික දෙන්න බෑ. ඒත් විධායක බලතල අහෝසි කරාම my3ගේ සහෝදරයන්ට මහින්දගේ සහෝදරයන්ට වගේ නටන්න බැරි වෙනවා නේද මචන්? අනිත් එක මහින්ද යුද්ද ජයග්‍රහණය නිසා මහින්ද ඇතුළු නෑදැයෝ කරපු ගොඩක් වැරදි මිනිස්සු එච්චර ගණන් ගත්තේ නෑ. හැබැයි my3ට ඒ වාසිය නෑ.