hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :( ඔන්න බලපන් අපි මානසිකව වැටුනා දැන්
    ඕක තමයි ඇත්තටම රාජ්‍ය මාධ්‍ය ඔය ය ගේන්නේ
    එතකොට මිනිස්සු හිතනවා ජන්දේ දාලා වැඩක් නැ කියලා විපක්ෂේ උන්
    ආණ්ඩුවේ උන් මොරාල් එකේ ජන්දේ දානවා:(


    ඔන්න ඕක තමා ඊලග සතිවල ජනමාධ්‍යවල වෙන්නේ
    කියයි මේ ටිකම:(
     
    • Like
    Reactions: hitback

    Genuine

    Active member
  • Dec 18, 2009
    230
    76
    43
    Sri Lanka
    siraa laksha40 chandha ganne
    avatar312790_52.gif
     
    • Like
    Reactions: kinkon

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මහින්දට කඩේ යන උන්ගේ තරම තමයි මේ. හැංගි හැංගි ගහන්නේ. :lol::lol: :rofl::rofl: හඳහන් වල මොකා කිව්වත් මෛත්‍රී දිනනවා යකෝ. අපි ගේම අත අරින්නේ නෑ. :lol::lol: :rofl::rofl:

    Ashampoo_Snap_2014.12.17_23h49m08s_001_.jpg
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    aiyooooo mata hema dema epa una nekatho....mage fb eka thanikarama my3 karala thiyenne...man kohomada heta dawasata muhuna denne :(

    ඒ වුනාට සැලෙන්න එපා අඩුම ගානේ මහින්දයා රත් වෙන ඡන්ද ගානක් හරි සෙට් කරමු මෛත්‍රීට
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    TFS Bro
    ජ්‍යොතිෂය මගින් කියන්නේ අනාවැකිනේ. එහෙම වෙනවමයි කියල නෑ. වීමේ සම්භාවිතාවය තියනවා කියන එකනේ. හැබැයි විවිධ හේතු නිසා ඒ අනාවැකි වෙනස් වෙන්න පුලුවන්. අනාවැකි වෙනස් කරන්න පුලුවන් නිසා තමයි මිනිස්සු තමන්ගේ අපළ කාල කලින් දැන ගන්නේ. එහෙම දැන ගන්න මිනිස්සූ බෝධිපූජා තියල හරි ඒ අපලේ විපාක අඩු කර ගන්නවා. ඒවගේ තමයි මෙතනදිත්. ඒ නිසා කව්රුත් මානසිකව වැටෙන්න ඕනෙ නෑ.
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නැකැත් රාල;17578717 said:
    මේක දැම්මට මම මහිදගෙ ගොයියෙක් නෙමෙයි හොඳේ..

    ඔව් සුදු වැන් එකට බය වුණා විතරයි නැද්ද මෙයා :eek:
    මේක බර අඩු කරලා දාන්න තිබ්බනේ
    :sorry::sorry::sorry:
    කමක් නැ ජන්දෙන් පස්සෙත් අපි කැමති නැකත් රාල පණපිටින් සිටිනවා දකින්න :(:(
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    TFS Bro
    ජ්‍යොතිෂය මගින් කියන්නේ අනාවැකිනේ. එහෙම වෙනවමයි කියල නෑ. වීමේ සම්භාවිතාවය තියනවා කියන එකනේ. හැබැයි විවිධ හේතු නිසා ඒ අනාවැකි වෙනස් වෙන්න පුලුවන්. අනාවැකි වෙනස් කරන්න පුලුවන් නිසා තමයි මිනිස්සු තමන්ගේ අපළ කාල කලින් දැන ගන්නේ. එහෙම දැන ගන්න මිනිස්සූ බෝධිපූජා තියල හරි ඒ අපලේ විපාක අඩු කර ගන්නවා. ඒවගේ තමයි මෙතනදිත්. ඒ නිසා කව්රුත් මානසිකව වැටෙන්න ඕනෙ නෑ.

    කොහෙද මුං මානසිකව වැටිලා අතපය තුවාල කරගෙනත් ඉවරයි :growl:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔව් සුදු වැන් එකට බය වුණා විතරයි නැද්ද මෙයා :eek:
    මේක බර අඩු කරලා දාන්න තිබ්බනේ
    :sorry::sorry::sorry:
    කමක් නැ ජන්දෙන් පස්සෙත් අපි කැමති නැකත් රාල පණපිටින් සිටිනවා දකින්න :(:(

    මේ බර අඩුවෙන් තමා දැම්මේ.. පක්ෂග්‍රාහීව දැම්මනම් මෛත්‍රීව ඔන්න ජනාධිපති මෙන්න ජනාධිපති කියලා ලියන්න තිබ්බා..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    කොහෙද මුං මානසිකව වැටිලා අතපය තුවාල කරගෙනත් ඉවරයි :growl:

    යකෝ බලපු මමත් තාම මෛත්‍රිට ඡන්දෙ දෙන්න 8 උදේම යන්න ලැස්තිවෙලා ඉන්නේ.. මුන් බයවෙලා..
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නැකැත් රාල;17578738 said:
    මේ බර අඩුවෙන් තමා දැම්මේ.. පක්ෂග්‍රාහීව දැම්මනම් මෛත්‍රීව ඔන්න ජනාධිපති මෙන්න ජනාධිපති කියලා ලියන්න තිබ්බා..

    නැහැ එහෙම එකක් තමයි බං ඕනේ උනේ. අපක්ෂපාතී එකක්. තව මම දන්න කෙනෙක් අනාවැකියක් කිව්වා රනිල් තමයි මීලඟ අගමැති අනිවාර්යයෙන්ම මරාට කෙළ වෙනවා කියලා. උඹ දන්නවද රක්වානේ සමන් දෙවියන්ට පූජා කරන තැනක් තියෙනවා දාතූන් වහන්සේලා ගොඩක් තියෙන තැනක්. මරා එහෙම සෑහෙන්න එතනට යන කෙනෙක්. දැන් යන්නේ නැහැ දේවාල පස්සේ යන නිසා.
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    MR ගෙ පක්ශෙ එවුන්ට තියෙන්නෙ රට හදන එක නෙවෙයි වෙලාවල් බලන එකයි සුබ අසුබ හොයන එකයි. තොපෙ මහරජත් එකයි උගෙ පුක ලෙව කන තෝත් එකයි. ඔක්කොම මිථ්‍යා දුශ්ඨිකයෝ. නොදකින් තොපි. තාම ජීවත් වෙන්නේ ගල් යුගේ. තූ තොපි.
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    MR ගෙ පක්ශෙ එවුන්ට තියෙන්නෙ රට හදන එක නෙවෙයි වෙලාවල් බලන එකයි සුබ අසුබ හොයන එකයි. තොපෙ මහරජත් එකයි උගෙ පුක ලෙව කන තෝත් එකයි. ඔක්කොම මිථ්‍යා දුශ්ඨිකයෝ. නොදකින් තොපි. තාම ජීවත් වෙන්නේ ගල් යුගේ. තූ තොපි.

    නැකතා මරාට දෙන එකෙක් නෙමෙයි බං. මමයි ඉල්ලුවේ ඊයේ සටන බැලුවට පස්සේ ත්‍රෙඩ් එකක් දාන්න කියලා පුලුවන් නම්. දතා මූට කෝල් කරලා ගෙන්නලා තිබ්බේ. :sorry::sorry:
     
    Dec 15, 2014
    214
    16
    0
    මේක නිකං කරකවල ඇග බේරගත්ත පොස්ට් එකක්නේ ඔයි..
    කොච්චිත් සැරයි හීනි මිරිසුත් සැරයි වගේ කතාවක් නේ බන් මේක..
    කවුරු දින්නත් දැන් උබේ අනාවැකිය හරි..
    :lol::lol::lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    10.gif
    පන්ච න්‍යාම ධර්ම

    http://www.elakiri.com/forum/showthread.php?t=1636029

    1. Utu Niyama


    Utu Niyama is the natural law of non-living matter. This natural law orders the change of seasons and phenomena related to climate and the weather. It explains the nature of heat and fire, soil and gasses, water and wind. Most natural disasters such as floods and earthquakes would be governed by Utu Niyama.
    Put into modern terms, Utu Niyama would correlate with what we think of as physics, chemistry, geology, and several sciences of inorganic phenomena. The most important point to understand about Utu Niyama is that the matter it governs is not part of the law of karma and is not overridden by karma. So, from a Buddhist perspective, natural disasters such as earthquakes are not caused by karma.




    2. Bija Niyama

    Bija Niyama is the law of living matter, what we would think of as biology. The Pali word bija means "seed," and so Bija Niyama governs the nature of germs and seeds and the attributes of sprouts, leaves, flowers, fruits, and plant life generally.
    Some modern scholars suggest that laws of genetics that apply to all life, plant and animal, would come under the heading of Bija Niyama.





    3. Kamma Niyama

    Kamma, or karma in Sanskrit, is the law of moral causation. All of our volitional thoughts, words and deeds create an energy that brings about effects, and that process is called karma.
    The important point here is that Kamma Niyama is a kind of natural law, like gravity, that operates without having to be directed by a divine intelligence. In Buddhism, karma is not a cosmic criminal justice system, and no supernatural force or God is directing it to reward the good and punish the wicked.
    Karma is, rather, a natural tendency for skillful (kushala) actions to create beneficial effects, and unskillful (akushala) actions to create harmful or painful effects.




    4. Dhamma Niyama

    The Pali word dhamma, or dharma in Sanskrit, has several meanings. It often is used to refer to the teachings of the Buddha. But it also is used to mean something like "manifestation of reality" or the nature of existence.
    One way to think of Dhamma Niyama is as natural spiritual law. The doctrines of anatta (no self) and shunyata (emptiness) and the marks of existence, for example, would be part of Dhamma Niyama.






    5. Citta Niyama

    Citta, sometimes spelled chitta, means "mind," "heart," or "state of consciousness." Citta Niyama is the law of mental activity -- something like psychology. It concerns consciousness, thoughts, and perceptions.
    We tend to think of our minds as "us," or as the pilot directing us through our lives. But in Buddhism, mental activities are phenomena that arise from causes and conditions, like other phenomena.
    In the teachings of the Five Skandhas, mind is a kind of sense organ, and thoughts are sense objects, in the same way the nose is a sense organ and smells are its objects.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේක නිකං කරකවල ඇග බේරගත්ත පොස්ට් එකක්නේ ඔයි..
    කොච්චිත් සැරයි හීනි මිරිසුත් සැරයි වගේ කතාවක් නේ බන් මේක..
    කවුරු දින්නත් දැන් උබේ අනාවැකිය හරි..
    :lol::lol::lol::lol:

    :lol::lol::lol: එරෝ