මම ඩොනේටුත් කරා ුත්ත කික්ස්ටාටර් එකෙ මේල් එකක්වත් ආවෙ නැ.![]()
කික්ස්ටාටර් එකෙන් මේල් එකක් ආවේ නෑ කියලා ඒකට වින්ඩෝස් පලි නෑ නේ.
උබ කිව්වේ වි එල් සි එකවත් තාම වින්ඩෝස් වලට නෑ කියලා නේ.
මම ඉතින් වි එල් සි එක දුන්නා උබට.
මම ඩොනේටුත් කරා ුත්ත කික්ස්ටාටර් එකෙ මේල් එකක්වත් ආවෙ නැ.![]()
කික්ස්ටාටර් එකෙන් මේල් එකක් ආවේ නෑ කියලා ඒකට වින්ඩෝස් පලි නෑ නේ.
උබ කිව්වේ වි එල් සි එකවත් තාම වින්ඩෝස් වලට නෑ කියලා නේ.
මම ඉතින් වි එල් සි එක දුන්නා උබට.

දැන් ගොඩක් කල් බන්.
yako aparade convert kara kara katta kewa. 
video lan eke tweet kara dan masa ganakata kalin. edain passe danne adayako aparade convert kara kara katta kewa.
![]()
ෆෝන් එකේ රිජන් එක චයිනා දාලා මේක ඩවුන්ලෝඩ් කරගනින්.
ෆුල් වර්ශන් එක ෆ්රී ඩවුන් කරගන්න පුලුවන් එතකොට.
http://www.windowsphone.com/en-in/store/app/moliplayer-pro/19ea6d3e-e3d9-401d-b30a-f6471811fe08
වින්ඩෝස් වලට ඇවිත් තියන හොදම ප්ලේයර් එක ඕක.

නොකියා එන්නේ නෑ කියලා අව්ලක් නෑ.නොකියා එකෙන් ගහපු ලුමියා ෆෝන්ස් එවන එක නවත්තලා නෑ.ඒක නිසා අව්ලක් නෑ ගනින්.
උබට පුලුවන්නම් තව 5 දාලා 730 එකක් ගනින්.
http://www.mysoftlogic.lk/Phones_Mobile Phones_Nokia_Lumia_730_Dual_SIM-3a-3-4891-9.html
එහෙම බැයි නම් උබ 625 එකක් ගනින් කැම් එක ඕන නිසා.
http://www.mysoftlogic.lk/Phones_Phones_Nokia_LUMIA_625-3a-3-66-9.html#.VPM12pPezcQ
මම උබ නම් තව ටිකක් ඉවසලා 5 හොයන් 730 එකක් ගන්නවා.
730 තමයි හරියන්නේ 625 ගන්න කියන්න එපා බං ,535 එකේ කැම් එක හොදයි 625 ට වඩා ..
Wp wala static ip case eka hadalada dan?campus waladi ehema wifi cnnect wenna plwnda?
4ජි තිබ්බට වැඩක් නෑ උබ යුස් කරන්නේ 3ජි සිම් එකක් නම්.
ෆෝන් එකෙන් යනවානම් 3ජි එක හොදටම ඇති.
මම උබ නම් ලුමියා 730 එක ගන්නවා.
4G ඕන නම් , අනෙක් features ඕනේ නම්
Nokia Lumia 830,Nokia Lumia 820 ගන්න.

සිරා ඇඩ් එක.
640එක්ස් එල එක ෆැබ්ලට් එකක්.
ගාන දරන්න පුලුවන් එකක්ලු ආරන්චි විදියට.

