තවත් දුම්රිය මාර්ග හයක්
නව දුම්රිය මාර්ග හයක් ඉදිකිරීමට දුම්රිය දෙපාර්තුමේන්තුව සැරැසෙයි. ඒ සඳහා ශක්‍යතා අධ්‍යයන දැන් අරඹා ඇත. පානදුර හොරණ දක්වා ද, කුරුණෑගල හබරණ හරහා දඹුල්ල දක්වා ද, මැදවච්චිය සිට ත‍්‍රිකුණාමලය දක්වා ද, වැල්වාය සිට බිබිල හරහා බදුල්ල දක්වා ද, ත‍්‍රිකුණාමලය සිට මහව හරහා...