තරගෙට තල්මසුන් පෙන්වයි

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
තරගෙට තල්මසුන් පෙන්වයි

තල්මසුන් පෙන්වීමේ සවාරියක් ගාල්ල නාවික වරායෙන් අද ආරම්භ කෙරුණි . පැය පහක මුහුදු චාරිකාවක් සඳහා එක් අයකුගෙන් රුපියල් 3500ක් අය කෙරේ. නැවේ 300කට ගමන් කළ හැකිවුව ද එක ගමන් වාරයකදී සංචාරකයෝ දෙසිය දෙනෙක් රැගෙන යති. ගමන් වාරයක් සඳහා අවම වශයෙන් සංචාරකයන් හැත්තෑ පස් දෙනකු සිටිය යුතුය. මේ අතර මිරිස්ස ධීවර වරායෙන් ද මෙවැනි සවාරියක් ආරම්භ කැර ඇති අතර පැය පහක ගමනක් සඳහා රුපියල් 4000ක් අය කරයි. මේ දෙපිරිසම සංචාරයකයින් රැගෙන යන්නේ මිරිස්ස ආසන්න මුහුදටය.

4ab939c667.jpg


6615234379.jpg


d49209c1a1.jpg
 
Last edited: